Author's Note

123 22 34
                                    

මගේ Yuji ගේ කතාව එක්ක මුල ඉදන්ම කියවපු, ප්‍රතිචාර දක්වපු සහා වෝට් කරපු ඔක්කොටම ගොඩාක් ස්තූතියි.....❤️❤️❤️❤️

ඒක මට ලොකු හයියක් උනා කතාව අන්තිම වෙනකන්ම ගේන්න. නැත්තන් මම සමහරවිට මගදි නතර කරන්න ඉඩ තිබ්බා. ඒත් ඔයාලා නිසා දිගටම ලිව්වා. කොහොම උනත් මේ කතාව කොටස් 18 ක වගේ පොඩිම පොඩි කතාවක්. මට ගොඩක් එක දිගට කතාව අදින්න බෑ දෙවෙනි ඉනිම වගේ😁 එහෙම උනොත් ඔයාලට ඒ කතාව එපා උනා වගේ මගේ කතාවත් එපා වෙනවා සුවර්. මගේ කතාව ශොර්ට් ඇන්ඩ් සුවීට්. ආයි මගේ ඔලුවට අදහසක් ආවොත් විතරක් කතාවක් ලියන්නම්. මම මේ සතියෙන් පස්සේ ගොඩක් බිසි වෙනවා. මොකද මට මගේ අනාගතේ ගැන හිතන්න ඕනිනෙ.❤️

ඔයාලටත් Good Luck...❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

ඇත්තටම මම මේ කතාව එක්කම ගොඩක් සතුටින් මේ දවස් ගත කලේ. මොකද ඔයාලගෙන් ලැබිච්ච සපොර්ට් එකට.❤️❤️🌷
මම මේ කතාව ලියන්න ගන්න කලින් හිටියේ හොද මානසික මට්ටමක නෙමේ.:-(🖤
මට wattpad එකේ මුලින්ම හම්බුන යාලුවගේ ඉදන් අවසාන යාලුවා වෙනකන්ම මම ආදරෙයි හැමෝටම..❤️❤️🤗

තව දෙයක් තමයි අපේ ජිවිත කතා ගොඩක් වෙලාවට දුක්බරයි. මම Yuji ගේ කතාව අන්තිම sad ending කරන්න හැදුවේ. ඒත් මමම මේ කතාව මුල ඉදන් කියෙව්වා. එතකොට මටම Yuji ගැන දුක හිතුනා. ඉතින් මම Happy ending කලා.🌷

එහෙනම් මම මෙතනින් නවතින්නම්. මම wattpad කතා කියවනවා හොදේ. මම මෙක දාලා නන් යන් නෑ කීයටවත් හිහි...❤️❤️❤️❤️❤️❤️:-)🌷

'''*I love you friends*'''

Who Am I | YUJI'S STORY |Tahanan ng mga kuwento. Tumuklas ngayon