Yuji's Story 16🔞

157 32 15
                                    

⚠️️🔞⚠️️


ඕයී.. කොහෙද මනුස්සයෝ යන්නේ? Pavement  එකක් හදලා තියෙන්නේ මිනිස්සුන්ට යන්න. මහපාර මැද යනවද මනුස්සයෝ??පාර බලාගෙන යනවා.අපිව හිරේ යවන් නැතුව.

කවුද මනුස්සයෙක්ගේ කටහඩක් ඇහුනේ හෝන් සද්දෙත් එක්කම. මම පිටිපස්ස හැරුනා.

ඕයි.. පිස්සෝ අයින් වෙනවා.

අහ්..අහ්.. ස..සමාවෙන්න.. මම ඉක්මනට පැත්තට උනා.

කොහෙද යන පිස්සෙක්.

ඒ මනුස්සයා මට හොදටම බැන බැන ගියා.

ම..මම.. පිස්සෙක්ද? හ්ම්ම්..

මම pavement එක අයිනේ වාඩි වෙලා දණහිස බදන් ගුලි උනා

ओह! यह छवि हमारे सामग्री दिशानिर्देशों का पालन नहीं करती है। प्रकाशन जारी रखने के लिए, कृपया इसे हटा दें या कोई भिन्न छवि अपलोड करें।

මම pavement එක අයිනේ වාඩි වෙලා දණහිස බදන් ගුලි උනා. මට හොදටම සීතලයි. මං හිටියේ අතරමංවෙලා. මට පාර හොයාගන්න බැරි උනා. 

ඉහි ඉහි... මම මේ කොහෙද ඉන්නේ??

මම එකපාරම ගැස්සිලා ඔරලෝසු කණුවේ වෙලාව 00:00 වදිනකොට. මම පාලු වීදියක අතරමංවෙලා. වාහනත් නෑ. මිනිස්සුත් නෑ. මම ගෙදරට call එකක් ගන්න phone එක ගත්ත ඒත් ඒකේ බැටරි lowවෙලා off වෙලා. මම phone එක විසිකලේ මහපාරෙම කුඩුවෙලා යන්නම. මම ආයෙමත් දනහිස් දෙකේ ඔලුව ගහන් ඇඩුවා.

ඇයි මටම මෙහෙම වෙන්නේ??. ඉහි ඉහි..

මම ගොඩක් ඉකිබින්දා. ඒත් එවලේ මට මුහුන දෙන්න උනේ නොහිතූදේකට.

මම ලග එකපාරම වෑන් එකක් නතර කලා. ඒකෙන් බැහැපු දෙන්නෙක් මගේ කට වහලා ඇතුලට දාගත්තේ මම දගලද්දී.

ම්ම්ම්හ්හ්...

පස්සේ වාහනේ ආපු වේගෙටම ගියා .

ක..කවුද ඔ..යාලා?? ම..මට යන්න දෙන්න..

කියනකොටම පිටිපස්සෙන් කෙනෙක් නහයට ලේන්සුවක්  ඇල්ලුවා. මම එහෙම්ම කලන්තේ  දැම්මා. මට සිහිය එනකන්ම එච්චර යි මතක.


Who Am I | YUJI'S STORY |जहाँ कहानियाँ रहती हैं। अभी खोजें