Yuji's Story 03

218 45 18
                                    

Patient ට සිහිය ආවා.

Yuji Yuji..

අහ්ම්ම්..

Patient එක්ක වැඩිය කතා කරන්න එපා. එයාව මහන්සි කරන්න එපා.

Nurse Yuji ට ගොඩක් අමාරුද?
කියන්නකෝ?

Doctor එයි තව ටිකකින්. විස්තර හරියටම doctor කියයි.

හම්. හරී

Ta..Takaahhh...

Yuji..

Ta.. ahhh.. රිදෙනවා.. හම්ම්..

Yuji හරි හරි අඩන්න එපා. මම ඉන්නවනේ ලග. ඉක්මනට සනීප වෙයි ඔයා.

Takaah.. මට ගොඩක් අමාරුයි. මට තවත් දරාගන්න බෑ.

ඇයි ඔයා ඔහොම කියන්නේ? මම කිව්වනේ සනීප වෙයි ඔයා. දැන් නිදාගන්න. සනීප උනාම අපි කතා කරමු හරිද?

Takaah.. යන්න එපා. ඔ..ඔයාට පුලුවන් ද... ම...මට එක උදව්වක් කරන්නහ්..

ඔව් ඕන දෙයක්.. කියන්න මට..

මා.. ල..ලගම ඉන්න පුලුවන් ද?

කියලා මම එයාගේ අත ඇල්ලුවේ වෙව්ලන අතින්.

අනේ හරි හරි yuji.. මම ඉන්නවා ඔයා මගේ හැමදේකටම හිටපු හොදම යාලුවා. මම කොහොමද ඔයාව දාලා යන්නේ? දැන් හොද ලමයා වගේ නිදාගන්න..

එහෙම කියපු Taka මගේ ඔලුව හෙමීට අතගෑවේ පොඩි ලමයෙක්ගේ ඔලුව අතගානවා වගේ. මට ඒ ස්පර්ශය නිසාමදෝ හිසේ වේදනාව අමතක වෙලා එහෙම්ම නින්දත් නොනින්දත් අතර ඇස් දෝලනය වුනා. මට Taka ගේ පොඩි ස්පර්ශයක් ඇති වුනා මගේ හිත නිමෙන්න. ඔව්.. මම එයාට ආදරෙයි. නෑ.. එහෙම වෙන්න බෑ මම straight straight. එයා මගේ හොදම යාලුවා එච්චර යි.එයා මට සලකන්නෙත් එයාගේ හොදම යාලුවා විදියට. මම පිරිමියෙක්. ඉතින් මම කොහොමද තවත් පිරිමියෙක්ට ආදරේ කරන්නේ. ඒක විකාරයක්. ඒත් මම ඇයි  Taka ලගදි මෙච්චර හැගීම්බරවෙන්නේ.ඒත් මම ඇත්තටම එයාට ආදරේ නන් මම එයාට කිව්වොත් මම ඔයාට ආදරෙයි කියල මොනවා වෙයිද? Taka ට ගොඩක් ඉස්සර කෙල්ලෙක් එක්ක සම්බන්දයක් තිබිලා තියනව කියලා එයා දවසක් මට කිව්වා. ඒ කියන්නේ Taka straight කොල්ලෙක්. එහෙනම් එයා මට ආදරේ කරයිද? එයානෑ.. නෑ..ඒක අමතක කරමු.

Doctor.. Yuji ට කොහොමද දැන්?

ආහ්.. ඔයා කවුද මේ patient ගේ?

Who Am I | YUJI'S STORY |Where stories live. Discover now