Yuji's Story 04

179 41 17
                                    

අනේ එපා... Takaa... මාව දාලා යන්න එපා........ අනේහ්හ්.... අනේ.....

Yuji Yujii....

අහ්ම්ම්...ආහ්හ්හ්... Taka... ඔයා...

Yujii... මොකද මේ... ආයි පිස්සුව වැඩි උනාද ඊයේ වගේ?? මෙච්චර සීතලේ දාඩියත් දාලා නිකන් නාලා වගේ... කෝ නැගිටින්න.. හේත්තු වෙන්න ඇදේ...

මොකක්ද සද්දේ.. මොකක්ද සද්දේ??

Hospital එකේ nurse කෙනෙක් දුවගෙන ආවේ කලබලෙන්.

Patient ට අමාරුද?? ආහ්...

Yuji.. Yujii... ඔයා හොදින්ද?

අහ්ම්ම්.. Taka... ඒ... ඒ... එත....කොට හීනයක්ද??

තාමත් බයෙන් වෙව්ල වෙව්ල මම Taka ගේ අතේ එල්ලුනා.

ආහ්.. ඒ කෑගැහුවේ ඔයා හීනයක් දැකලද??

අනේ Takaaa.... මා...මාවහ් දාලා යන්න එපා.. මම ව..ව...දින්නම්... අනේ Taka...
මට ඔ..ඔයා නැති..වහ්හ්... බෑ...

Hospital එකේ එහා කෙලවරට ඇහුනා ඔයාගේ කෑගැහිල්ල. මාත් බය උනා.

අනේ.. සො..සොරි.. මිසි.. ම..ම හොදින්... ඒක හීනයක්..අහ්ම්ම්..

Yujiii... මම හිතන්නේ ඔයා ඉන්නේ මේ දවස් වල හොද සිහියෙන් නෙමෙ. හරි ඔයා නිදාගන්න දැන්. තාම වෙලාව උදේ 4.05 යි.

Taka...!

හ්ම්ම්...කියන්න Yuji.

මා..ව දා..ලා යන්...න එපාහ්...

අමාරුවෙන් හුස්ම ගන්න ගමන් මම  ඔහුට කිවේ අයාචානාත්මක වයි.

පිස්සුද.. Yujii... දැන් නිදාගන්න..




පහුවද  මම නැගිටිනකොට ගොඩක් දවල් වෙලා තිබුනා.මම හිතුවේවත් නැතුව මගේ අම්මයි තාත්තයි දෙන්නම මගේ ඇද ලග හිටියා මල්ලිත් එක්කම.

Yujii... පුතේ ඔයාට කොහොමද ?

Taka... කෝ... Taka...Taka....

එයාව අපි යැව්වා Yuji...

ඇයි එයා මට ත් නොකියා ගියේ?

හරි හරි පුතේ සංසුන් වෙන්න. අම්මා දැන් ලග ඉන්නවනේ.

හ්ම්ම්...

ඇයි මේ දේවල් අපිට ඊයේ දැනුවත් නොකලේ පුතේ??

මම ක්ලාන්තේ වෙලා හිටියේ. කතා කරන්න පණ නැතුව හිටියේ.

අනේ පුතේ... ඔයා තාමත් අපි එක්ක තරහද?

Who Am I | YUJI'S STORY |Where stories live. Discover now