New oneshot

97 16 16
                                    

ඒ හිනාව ඒ ඇස් ඒ කටහඩ ඒ පුන්චි අත් මාව තප්පර ගානකින් වශී කරගත්තා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඒ හිනාව ඒ ඇස් ඒ කටහඩ ඒ පුන්චි අත් මාව තප්පර ගානකින් වශී කරගත්තා. ඒක අසම්මත ආදරයක් වෙන්න ඇති. ඒත් ඒ හැගීම හරිම ලස්සන එකක්. මම හිතන්නෙ මට එයා ගැන ආදරයක් ඇති උනා. අනේ එයා ආයි හම්බෙනවා නන්.

අහඹුවෙන් හමුවුණු...
නුබේ ඇස් අතර අතරමං වුණු...
මා ද කවියෙකි...
ඔබව කවියක් කල...

ROAD 122

One Shot GL
Non Fiction

අලුත් oneshot girl love story එකක්. කැමති අය කියවලා සපෝර්ට් එකක් දෙන්න මේකටත්. චූටිම චූටි කතාවක්.
❤=))❤

Who Am I | YUJI'S STORY |Where stories live. Discover now