හඳුන්වාදීම

1K 55 61
                                    

මිහින්ස විද්වාන් අත්තනායකවයස අවුරුදු දාහතයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මිහින්ස විද්වාන් අත්තනායක
වයස අවුරුදු දාහතයි.

රත්නපුරේ ප්‍රසිද්ධ පිරිමි පාසලක කැපී පෙනෙන සිසුවෙක්.

තරු බලන සමාජෙ සභාපති
** ඇස්ට්‍රො ක්ලබ් එකේ හරිත **

සිම්දු කියන්න පුළුවන්

ලිතිරු සන්සක වික්‍රමසිංහ වයස අවුරුදු දාහතයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ලිතිරු සන්සක වික්‍රමසිංහ
වයස අවුරුදු දාහතයි.

මිහින්සට වඩා මාස දෙකයි දවස් හයයි පැය හතරකින් වැඩිමල්.

තරු බලන සමාජෙ භාණ්ඩාගාරික
මුන් දෙම්නා එකතු වෙලා පොදු සම්ලි මාටියා ගහනවා.



____________________________

රැඳී සිටිම්න!

මේ යුගයේ ආදරණීයම නවකතාව නෙමෙයි හැබැයි🤌

AMIGO කියම්නෙ බෙස්ට් ෆ්‍රෙන්ඩ්ටලු හරිත. ලවර්ටත් කියනවලු. බෙස්ටිගෙ මේල් එක හොයම් යද්දි අහුඋනේඒහ්

වැඩි විස්තර ඕන්නෑහ් හම්නේඒහ්ඒඒහ්
කතාවට යම් අපිහ්

ආතරෙයි මම් :)♥︎

පළවෙනි එක දාලා තියෙම්නෙහ්!




❝ ɱყ ƒσ૨εѵε૨ αɱเɠσ ❞Where stories live. Discover now