04 කොටස

263 38 111
                                    

" Ugh හුත්තො ආන්සර් කරපන්න් "

මන් ක්ලාස් ඉවරවෙලා ගෙදර ආපු වෙලේ ඉඳන් ලිතිරුවට කෝල් ගන්න ට්‍රයි කරත් ඌ නෙමෙයි ආන්සර් කරේ.

මොන මගුලක ගිහිම්ද මේ පකාආආ

මලගෙදරිම් කෙල්ලෙක් හම්බෙලා හැමිනෙනවත දන්නෑහ්. නොදකින් තිරිසනා

ඌ ආන්සර් කරේ නැති හිම්දා මන් ෆෝන් එකත් ඇදට විසික්කරලා දාලා වොශ් එකක් දාගන්න යන්න හැදුවෙහ්.

යම ලොව ඉපදුනඅ
හොඳ හොඳ වැඩ දෙනඅ
සොමියට බර අපි සොමිකාරයෝඕ

ඒ උනාට ෆෝන් එක රින්ග් උනු නිසා අතට ගත්ත ටවල් එකත් විසික් කරලා දුවන් ආවෙ  කෝල් එක අනිවා ලිතිරුවගෙන් වෙන්නෝනි නිසා.

මෝඩ මූසලයා is calling

මම් හරිහ් සුදාත්තිට මාව මතක් වෙලා. 

කොවිඩ් වලට පින්සිද්ධවෙන්න අපිට ගෙවල් වලින් ෆෝන්ස් අරන් දුන්නා. අනිවා කොවිඩ් ආවෙ නැත්තම් මට කෙසේවෙතත් ලිතිරුවට ෆෝන් එකක් ගන්න වෙන්නෑහ් කැම්පස් එකකට යනකම්වත්. උගෙ තාත්තා  ප්‍රින්සිපල් කෙනෙක් නිසා ගෙදර හෙන අමුතු නීති තියෙන්නෙ. අන්කල් කියන්නෙ ඉගෙනගන්න කාලෙ ඉගෙනගන්න  ඕනි ජංගම දුරකථන  ඕන්නෑහ් කියලා. ජංගම දුරකථන නිසාලු ළමයි විනාසවෙන්නෙහ්. 

දෙදාහට කලිම් ඉපදුනු අංකල් කොහොමත තාක්ෂණයේ වටිනාකම දන්නෙ හුහ්. කොහොමඋනත් ලිතිරුවගෙ ෆෝන් එක අන්කල් සතියකට දෙපාරක් තුන්පාරක් චෙක් කරනවා.

ඒකට අපේ ගෙදර! මම් ෆෝන් එකත් එක්ක හැමිනුනත් අපෙ මවයි පියයි නෙමෙයි ඇහැක් ඇරලා බලන්නෙ. ඒකට කියන්නෙ විශ්වාසෙ කියලා හුහ්. මම් කොහොමත් අරූ වගේ නොමග යන්නෑහ්. මම් හිතම් ඉන්නෙ කවදහරි දවසක හොදට ඉගෙනගෙන ඔය කියන විදිහෙ ලොකු මිනිහෙක් වෙලා අපෙ මමාගෙයි ඩැඩාගෙයි විශ්වාසෙත් රැකම් රටට දැයට වැඩදායී පුරවැසියෙක් වෙන්න. ගැම්මක් තමා මිහින්ස පුතේ ඉතිම්.

ඉතිම් කොහොමහරිහ් මගේඒකා තාත්තගෙ කෙරුවාව දන්න හිම්දා ඉතාම සූක්ෂමව කටයුතු කරම්නෙ. මූ නෝමල් වට්ස්ඇප් තියාගත්ත‌ොත් ලෙසටම කෙලවෙනවා කියලා දන්න නිසාම ගේම ගහන්නෙ එෆ්එම් වට්ස්ඇප් එකෙන්. චැට්ස් ඔක්කොම හයිඩ් කරලා තියෙන්නෙහ්. ඒවා බලන්න උගෙ ෆින්ගර්  ප්‍රින්ට් එක  ඕනිහ්. ඒ නිම්සා වට්ස්ඇප් එකෙන් අන්කල්ට මුගෙ හොර අල්ලන්න වෙන්නෑහ්. ඊටාමාතරව මූ දවස ගානෙ සර්ච් හිස්ට්‍රි, වොච් හිස්ට්‍රි ක්ලියර් කරනවා. ගැම්මක් තමා මගේඒකා

❝ ɱყ ƒσ૨εѵε૨ αɱเɠσ ❞Where stories live. Discover now