16 කොටස

394 30 23
                                    

" උඹ මොකද්ද ඩිලාන් අයියා එක්ක කරේ ? "

හම්මට ලිතිරුවා කිව්වම මතක් උනේඒ. ඌ ඩිලාන් ඩයස්. අපේ අහවල් සහෝදර පාසලේ ගේම්ස් කැප්ටන්. අවුරුද්දක් වැඩිමල් අපිට වඩා. උන්ට දහඅටයිහ්. අපිට දාහතයිහ්. ඕකා ඩ්‍රීම්ස්ටාර් යන්න හිතම් ඉන්න හින්දා තමා කොන්ඩෙ වවන් ඉන්නෙ. තාම ගියෙ නෑහ් හැබැයි. සීසන් 12 එකට යන්න ඉන්නවා ඇම්තෙ කොම්ලා. ඒ උනාට ඕකට ප්‍රේක්ෂක මනාපෙන් ඉස්සරහට යන්න හම්බෙන්නෑහ්. මුගෙ පෙර වැරදි ගොඩයිනෙහ්.

ඩ්‍රිම්ස්ටාර් ගියානම් අපූර්වා අක්කව දාම් එන්න තිබ්බා හැබැයි. දෙයියනේහ් මගෙ අපූර්වාආ ආශාවරීඊඊඊ. එයා වැඩන්නෑහ්හ් අන්ජලී අක්කා තමා ගැම්මඅ. අපෙ මමාත් මැරෙන්න හදනවා සැම්ක්ක්. මම් ෆෝන් එකේ මුදල් ⁣ශේෂය බින්දුවටම හිඳෙනකම් sms කරලා හරි අන්ජලී අම්කව ඩ්‍රීම්ස්ටාර් කරලා තමා නතරවෙම්නෙහ්. ගැම්මක් තමා මේඒහ් මිහින්ස මල්ලිහ්.

ඩයස්කාර⁣යගෙන් ඩ්‍රීම්ස්ටාර් එකට ගියපු හිත අපූර්වා අක්කා ගාව නතරවෙලා ඉම්දි මගෙ තෙවෙනි ඇහැට පෙවුනා සුදාත්ති මම් දිහා රවාගෙනඅ වගේ බලම් ඉන්නවා. මගෙ හිත හරි ඉක්මනට සංචාරය කරනවා දෙයියනේහ් තැනිම් තැනටඅ. ඒකට මම් එම්කේ

" හැමිනුනා ඇයි දැක්කෙ නැද්ද උඹ ? "

" දැක්ක නිසා තමා ඇහුවෙ "

" එව්ව් තවුසෙත්. ලැජ්ජ නැත්ද ඒයි හැමිනෙනවා බලන් ඉන්නෙ. "

" උඹ ලේන්නු හැමිනෙනවා බලන් හිටපුවා හොඳ ඇති එතකොට. "

ලේන්නු වෙනයි මිනිස්සු වෙනයි දෙයියනේහ්. මේ පගාට ඒක තේරෙන්නෑහ්.

" තවුසෙත් මට බැන බැන බලම් හිටියනෙ ඒ උනාට "

" මන් බලපු පකක් නෑහ් "

කාටත පණ මේඒහ් බොරු කියන්නෙ. අපෙ මමා කියනවා වගේ ඕවා ගිහිම් කියන්න අර කොණ්ඩෙ බැනපු චීනුන්ට.

" නෑහ් නෙමෙයි තවු⁣සෙ බැලුවා. තවු⁣සෙ දැක්කත ඒයි ලේනිගෙ පස්සට වෙලා තිබ්බ එක දෙයියනේහ් "

" එව්ව් වහගනින් බෝක්කුව "

පිස්සුදේයි එහෙම පුළුවන්ද මේහ් කට වහන්න. ලිතිරුවා මටත් රවලා අපේ පන්තියෙ උන් හිටපු පැත්තට යද්දි මාත් ඌ පස්සෙම් ලේනිගෙ පස්ස ගැන කියව කියව ගියා. කියපුවා සද්දෙ වැඩි උනාත මන්දා. වටේ පිටේ මිනිස්සු අමුතුවටත් බැලුවා හැබැයි. මිනිස්සු කොහොම බැලුවම මට මොකද ? කට මගේනම් වචන එන්නෙ මගෙ ස්වරාලයෙන්නම් මම් කියනේවා අහම් ඉන්නෙ ලිතිරුවනම් වෙන කාටවත් අමාරුවක් වෙන්න විදිහක් ඇත්තෙම නෑහ්.

❝ ɱყ ƒσ૨εѵε૨ αɱเɠσ ❞Where stories live. Discover now