07 කොටස

232 32 64
                                    

ස්ටේඩියම් එකේදි හැමිනෙන කතා ඉවර කරම් අපි ආයෙමත් සියලු තරහා මරහා අමතක කරලා යාළුඋනාහ්. ඕවා ඔහොම තමාආහ්

මූයි මායි සතියකට පාරක් වගේ රණ්ඩු වෙනවා පුරුද්දක් විදිහට.

ඊටපස්සෙ මගෙ බඩේ ඉම්න අහිම්සක පණු පැටව් බඩගින්නෙ තියපු එකට වන්දියක් විදිහට ලිතිරු පුතා ⁣මී මිහිරෙන් මට කම්න අරන් දුම්නා. නම වගේම තමාආහ් ඒකෙ කෑමත් මිහිරියි. ගනන් ඊටවඩා මිහිරියි. සුදාම්මි ආතරෙයිනෙ සුදාත්තිටඅ.

ඊටපස්සෙ කාලා කරලා අපි දෙකයි විස්ස විතර වෙනකොට සක්යා එකටඅ ආවා. සයන්ස් ක්ලාස් තියේඒ අදඅ. සයන්ස් ටීචර්ටත් අපි ආතරෙයිහ්. රූපසිංහ මිස් අපේඒහ්

මිස්ට වැඩි වයසක් නෑහ්. අවුරුදු තිහක් විතර ඇති උපරිම. පට්ට ගේමක් ගහලා තනියෙම්ම ගොඩආපු කෙනෙක්. ගෑනියෙක් විදිහට ඒ වයසට ඉන්න තැන මාරයි. මන් ⁣පර්සනලි මිස්ට හෙනට ගරු කරනවා.

" අඩෝඕහ් අද ඉවරයිහ්

අරකි මොකද්ද සයන්ස් ක්ලාස් එකේ කරන්නෙ "

මන් බැලුවෙ මූට මොකද්ද එකපාර උනේ කියලා. හම්මට ඉවරයි තමාආහ්

මැදිරි ඇවිල්ලා සයන්ස් ක්ලාස් එකටඅ. හොඳම වැඩේ කියන්නෙ ඒකි ඉඳගෙන ඉන්නෙ ලිතිරුවගෙ අනිත් මැදිරි ගාව.මට මුන්ගෙ නම් මතක නෑහ් දෙයියනේහ්

සයන්ස් මැදිරියි මැත්ස් මැදිරියි. ගැම්මක් හැබැයි.

උන්දෙන්නා හිටියෙ බර කතාවක. ඒ නිසා උන් දැක්කෙ නෑහ් අපි එනවා. දෙන්නා යාළුවොත මන්දා

දෙයියො සිහිකරගනිම් මා පුතා! කෝකටත් හොඳයිහ්

" මොකක්හරි කරපන්කො ඕයිහ් හනේඒහ් "

මන් කිව්වා ගල් මූසලයට වරකට එක බැගින් තියාගනිම් කියලා. කොහෙද මගෙ රැවුල නෑනෙ. නෑහ් නෑහ් වැවෙන්නැතුව නෙවේ වැවෙනවා. ඒ උනාට පාසලෙම් කේස් හිම්දා ඒක කපලා තියෙන්නේ.

" මැරෙන්න ලැහැස්ති වෙයන් දැම් "

ලිතිරුවා දාන් හිටපු කැප් එකත් පාත්කරම් මගෙ පිටිපස්සෙ හැංගුනේ වැරැද්දක් කරලා අම්ම⁣ට අහුවෙන්න බයේ ඉන්න පොඩි එකෙක් වගේ. පොඩියි මුගෙ බෙල්ල ගාවින්.

❝ ɱყ ƒσ૨εѵε૨ αɱเɠσ ❞Where stories live. Discover now