02 කොටස

362 48 110
                                    

එසෙම්බ්ලි එක ඉවරවෙලා ක්ලාස් වලට ගියාට පස්සෙ ලිතිරුවයි මායි ආයි හම්බුනේඒ ඉන්ටර්වල් එකේදි. ඕලෙවල් වලට තව මාස තුනයිහ්. ඒ නිසා මේ දවස් වල අම්මටසිරි වෙන්න උගන්නනවා.

අපේ ක්ලාසස් තියෙන්නේ තුන්වෙනි හෝල් එකේ. ඒ කියන්නෙ උඩම එක. ඔවොව් උඩුමහලක තමා ඉම්නෙ අපි. එක්ටැම්ගෙයින් ⁣⁣බේරගන්න රෝමියෝ විතරයි ආවෙ නැත්තෙ තව.

වෙන රෝමියෝලා මොකටත දෙයියනේහ් මම්ගෙ ලිතිරුවා ඉද්දි. රෝමියෝ වගේත ලිතිරු

අපේ හෝල් එකේ ක්ලාසස් හතරක් තියෙයි. පඩිපෙලෙන් නගින තැන ඉදම් දෙපැත්තට සමානව නෙමෙයි අසමානව බෙදලා තියෙන්නේ. සාපේක්ෂව අපේ ක්ලාසස් වලට වඩා අනිත් පැත්තෙ කෙලවරේ ක්ලාසස් දෙක ලොකුයි. ඒ එකයි බී එකයි. කොහොමත් අපිට පන්තියෙ ඉඳම්ම වෙනස්කම.

ඊටපස්සෙ මෙහාපැත්තෙ කෙලවරේ තියෙන්නේ සී එකයි ඩී එකයි. ඩී එක තමා කෙලවරේම තියෙන්නේ. ඩී එකේ ඉඳන් එලියට යන උන්ව අපිට පේනවා. මොකද ගහලා තියෙන බැම්ම ගහලා තියෙන්නේ භාගෙට. ඒ නිසා ලිතිරු පුතාට හොර වැඩ කරම්න හම්බෙන්නෑහ් මොකත මම් බලන්නෙ ඉන්නෙ හුහ්

කොහොමහරි ඉන්ටර්වල් එක දීපු ගමන් මගේඒ අපාය සහායකයා ලන්ච් බොක්ස් එකත් උස්සන් මාව හොයන් එනවාහ්. නැත්තම් මන් ඌව හොයන් යනවා. ඌට කැවෙන්නෑහ් මන් නැතුව. මටත් එහෙමයි දෙයියනේහ්.

දැම් අහන්නෙපා ගෙදරදි කන්නෙ කොහොමද කියලා. අපි වීඩියෝ කෝල්ස් අරම් පෙන්න පෙන්න කන්නෙ හුහ්.

එහෙම කරන්න තිබ්බනම් හොඳයි තමාආ. ඒ උනාට ලිතිරුවගෙ ගෙදරිම් කේස්. අයියෙක් ඉන්නවා ඌ තමා ලොකුම හෙනේ. ඒ උනාට මේ බූරුවට කොච්චර කිව්වත් තේරෙන්නෑහ්. අඤේ බන් අයියඤෙ ගාම් යනවා. යැයි යැයි තමා. මුගෙ සහෝදර ප්‍රේමෙ ඇපේට තියම් ඕකා කවදහරි ලිතිරුවගෙ දේපළ ටිකත් අරම් තමා නතරවෙන්නෙ.

ආන්ටිනම් ලොකු අවුලක් නැහැ ඒ උනාට සැරයි. අන්කල්ගෙ මූන දිහා බලම්න බෑහ් අබ අහුරක් දැම්මොත් පුපුරන සයිස්. අන්කල් අපේ අහවල් සහෝදර පාසලේ ප්‍රින්සිපල්.

සහෝදරයො කිව්වට උනුයි අපියි වැඩිහරියක් කරන්නෙ මරාගන්නෙක. ඒ හැම මරාගැනීමකම කොනක් හොයාගෙන හොයාගෙන ගියොත් ⁣අන්තිමට ගවුමක් ගෑවිලා තියෙයි. හිටපන්කො මන් කවදහරි සරමක් හින්දා රණ්ඩුවෙලා සම්ප්‍රදාය වෙනස් කරනවා හුහ්.

❝ ɱყ ƒσ૨εѵε૨ αɱเɠσ ❞Where stories live. Discover now