06 කොටස

246 33 65
                                    

සිරාවට අර කිව්වත් වගේඒ මලගෙදරදි මූට යකෙක් ගහලත දම්නෑහ්. බීරියකාද රීරියකාද මහසෝනද නැත්තම් මැරිච්ච එකාගෙ ආත්මෙද දම්නෙත් නෑහ් දෙයියනේහ් මම්ගෙ අහිම්සකයා

මලබද්ධෙ තියෙද්දි යකෙකුත් ගැහුවම දරාගම්න අමාරු ඇති වේදනාව. පව් මම්ගෙ ලිතිරු පුතා. ඕකට ඔහොම වෙන්නෑහ් මම් කියනේවා අහනවනම්. දැම් යක්කු එලවන්න ප්‍රින්සිපල් අම්කල්⁣ට තොවිල් නටම්නත් වෙයිහ්.

ලිතිරුවගෙ අයියා හොම්දයි යකාට ඇඳම් නටන්න. ඌ කොහොමත් ගෙදර ආවම තොයිලයක් නටලා තමා යන්නෙ.

මම් වොශ්රූම් පැත්තට ගියෙ බේසිකයට මලබද්ධෙ දරුණු වෙලාත කියලා බලාගම්නත් එක්ක. මලබද්ධෙ කෙසේවෙතත් ඌ ඒක අස්සෙ හිටියෙ නෑහ්.

ඊටපස්සෙ මම් ඔසු උයනට ගියාආ. අපේ ඉම්ස්කෝලෙ තියේඒ රාජකීය ඔසු උයනක්. ඒකෙ තනිකර එකේක ජාතියෙ පැල ගොඩක් තියෙම්නෙ. ලොකු ගසුත් තියේඒහ්. ඔසු උයන කිව්වට ඒකෙන් බෙහෙතකටවත් කොළයක් පැලයක් මලක් ගෙඩියක් මුලක් කඩන එක තහනම් කරලා තියෙම්නෙ අපිටඅ.

ඔය ඔසු උයන මැද තියේඒහ් ලොකු පොන්ඩ් එකක්. ඒකෙ මැද ඉම්නවා වෙලුන හන්සයො දෙම්නෙක්. රියල් එව්වො නෙමෙයි ඒයිලා ආර්ටිෆිෂල් උන්.

රියල් එව්වො හිටියනම් උන් මරාගෙන පුච්චලා මස් කම්න ජාතියෙ හිතක් පපුවක් නැම්ති හැතිකරයක් මේකෙ ඉම්නෙහ්.

කොහොමහරි ඔය ඔසු උයන හිම්දා අපිට ජනාධිපති සම්මානෙකුත් හම්බුනා. ගැම්මක් තමාආ

මේක අස්සට වැඩිය මොකෙක්වත් එන්නෑහ්. සුද්ද කරන්නෙත් ඕබී එකෙන් දාලා.

ඉතිම් ලිතිරුවා හිටපු ගමන් මේක අස්සට එනවා. උගෙ හිත නිමෙනවලු පරිසරේ දැක්කම. නිමිලා නිම්සා තමා අන්තඃපුරයක් දාම් ඉන්නෙ. අනේඒහ් මගෙ කම්ට

ඒ උනාට එකපාරක් ඔසු උයනෙ පිඹුරෙක් ඉඳලා අහුඋනාහ්. පිඹුරා මම්ගෙ සුදාත්තිව ගිලලත දම්නෙත් නෑහ් දෙයියනේහ්

බයවෙම්නෙපා පනේඒහ් මිහින්ස දෙයියො වැඩලා ඉම්නෙ. බේසික පිඹුරගෙ බඩ පලලා මම්ගෙ මැනිකෙව බේරගම්නෙ මම්.

මම් ඔසු උයනට ගිහිම් වටේම බැලුවත් ලිතිරුවවත් පිඹුරවත් හිටියෙ නෑහ්. පැල ටිකයි ගස් ටිකයි ඒවයි නම් ගහපු බෝර්ඩ්ස් ටිකයි වෙලිච්ච හම්ස කපල් එකයි විතරයි හිම්ටියෙ.

❝ ɱყ ƒσ૨εѵε૨ αɱเɠσ ❞Where stories live. Discover now