19 කොටස

142 17 16
                                    

" ඩි- ඩිලාන් අ-යියෙ-එ  "

පිටිපස්සෙන් ආපු අත්⁣දෙකෙන්ම මාව ඉස්සරහට හරව ගනිද්දි මන් හිටියෙ ඩබල් වෙලා පේන ඇස් වලිම් ඉස්සරහා හිටපු එකාව අඳුරගන්න හෙන ගේමක් දෙන ගමන්. පොඩ්ඩක් පොඩ්ඩක් ඩබල් වෙලා පෙවුනා උනත් ඉස්සරහා හිටපු එකා ඩයස්කාරයා කියලා අඳුරගන්න මට මහා වෙලාවක් ගියෙ නෑහ්හ්.

මූ මොකද්ද මෙතනඅ කරන්නෙහ්

ඒකත් මාව අල්ලන්න්

අසනීපයක්ද දන්නෙත් නැහැ හැබැයි 

අසනීපයක්නම් වොශ්රූම් එකක් අස්සෙ ආවෙ අහවල් එකකටත

අසහනේ දුරුකරගන්න ආවා වෙන්නත් පුළුවන්න්. හැබැයි ඉතිම් අයියා වැරදි මනුස්සයව තමා අල්ලම් ඉන්නෙ

මගෙ හිත අස්සෙයි ඔළුව අස්සෙයි කැරකි කැරකි තිබ්බ ප්‍රශ්න වලට එකින් එක උත්තර හොයන්න යන එකෙන් උනේඒ මගෙ ඔළුවෙ කැක්කුමයි ඩබල් වෙලා පේනෙකයි තව තව වැඩිවෙච්ච එකඅ.

" ම්ම්ම් අඳුරගත්තා නේද? "

ඩිනාල් අයියා උගෙ කීවෙනි ඇඟිල්ලෙන්ත මන්දා මගෙ මූනට වැටිලා තිබ්බ කෙස් ගහක් අයින් කරලා තව ටිකක් මගෙ මූන පැත්තට බරවෙද්දි මම් මෙතනින් අයින්වෙන්න බැරිකමට මගෙ ඔළුව පිටිපස්ස කරා. 

මූ නම් සාපයක් වෙයි වගේඒඒ

" කොල්ලා දවසින් දවස ලස්සන වෙනවනෙ ම්ම් "

එහෙම තමාආහ්. අපෙ මමා මට හැමදාම ගොටුකොළයි සාරණයි තම්පලයි නීරමුල්ලියයි අරකයි මේකයි කවනවනෙහ්. මාත් ඉතිම් එළුවෙක් වගේ ගිලිනවා ඕවා. අයියත් ආසනම් කොළ ගිලලා බලම්න ලස්සන වෙයි කියලා මට කියන්න ඕනි උනත් එච්චර දෙයක් කියාගන්න පණක් මටවත් මගෙ කටටවත් තිබ්බෙ නෑහ්. කෙලින් ඉන්නවත් බැරුව කකුල් දෙක වෙවුලන්න ගන්නකොට මන් එහෙම්ම පිටිපස්සෙන් සින්ක් එකට අත් දෙක තියලා බර දුන්නෙ ඩබල් ත්‍රිබල් වෙලා පේනේවා ඔක්කොම බොඳ වෙලා පේන්න ගද්දි.

"අ-යින් වෙ-නවා"

අර මිනිහා කෙස් ගහක් අයින් කරන්න තියපු අත මම්ගෙ කඩාහැලෙන ලස්සනක් තියෙන කිරිගරුඬ වගේ මූන දිගේ පහළට අරන් ඇවිත් තොල් ගාවින් නවත්තලා මූනට එබෙන්න එනකොට මූ එනපොට හොඳ නැහැයි කියලා තේරුම් ගත්තු මන් නැති හයියත් එකතු කරන් ඌව අහකට තල්ලු කරා. ඒ අස්සෙ කින්පෝර්ශ් එකේ වේගාස් පෝශ්ව කිස් කරන්න එන සීන් එකත් මැවුනාආ සැක්ක්. පොර්ශ්ව බේරගන්න ⁣කින් ගැම්මෙන් ආවට මාව බේරගන්න මොකෙක්හරි එයි කියලා හිතන්න පුළුවන් සිටුවේශන් එකක් නෙමෙයි මෙතන තියෙන්නේ. උඹටම තමා ගේමක් ගහගන්න වෙන්නෙ මිහින්ස පුතේ. එකඅතකට ලිතිරුවා කියන දේවල් අහන්නැති නිසානෙ මේ සේරමඅ. ඌ කොහෙද දන්නෙත් නෑහ්
අයෝමි මිස්ටත් කතාකරන්න වෙන ළමයි නැහැනෙ ඌවම අල්ලගන්නෙ. හරි වේදනයි මම්ටඅ

❝ ɱყ ƒσ૨εѵε૨ αɱเɠσ ❞Where stories live. Discover now