05 කොටස

261 39 92
                                    

" අපේඒ ගෙදරට තෙල් ලැබේවාආආ!

අපේහ් ගෙදරට තෙල් ලැබේවාආආ! "

" ඔය මදි බන්, හයියෙන් කියනකොට තමා දෙයියො උනත් ඉක්මන් ප්‍රථිඵල ලබාදෙන්නෙ. හයියෙන් කියපල්ලා ඒ නිසා.

එතකොට ගෙදර යනකොට තෙල් ලැබිලා තියෙයි. "

සර්ගෙ ආච්චිට සම්බා ගරන්න! මොනෝත්තක්ද මේඒහ්.

පහන පත්තු කරම්න තෙල් නෑහ් කියලා මෙහෙම කරන එක වැරදියි මොනාඋනත්. සර් දවස් දෙකක ඉඳම් කිව්වා අපිට තෙල් ගෙනාපන් තෙල් ගෙනාපන් කියලා. ඒ උනාට එක පකෙක් ගෙනාවෙ නෑහ්. මම් ගෙනාවෙත් නෑහ් මොකෙක්හරි ගේයි කියලා හිතලා.

අන්තිමට තෙල් වලට උනෙත් ආඬි හත්දෙනාගෙ කැඳ හැලියට වෙම්ච වැඩේඒ. ඒවයි ප්‍රථිඵල තමා අපි දැම් මේඒහ් විඳිම්නෙ.

" අපේඒ ගෙදරට තෙල් ලැබේඒවා! "

එහෙම ප්‍රාර්ථනා කරාම උද්දමනෙ හිම්දා තෙල් නැති ගෙවල් වලට දෙයියො තෙල් දෙයිලු. පක තමාආ

තෙල කෙසේවෙතත් මම් දෙයියන්ට කිය කිය හිටියෙ ලිතිරු පුතාව දැම්ම එවන්නෙපා කියලා. ලැජ්ජාව බාල්දියෙම් එකයිනෙහ්. එක්කො මොකටත ලැජ්ජ වෙම්නෙ. අපි හවුලෙනෙ තෙල් ඉල්ලම්නෙ හුහ්

ඊයෙ ඕනි පකක් කරගනිම් කියලා කෝල් එක කට් කරාට පස්සෙ ඌ ආයි කතා කරේ නෑහ් මම්ටඅ. මැසේජ් එකක්වත් තිබ්බෙ නෑහ්. මිහින්ස පුතාගෙ හිත රිදිලා ඉම්නෙ ඒ නිම්සා හොඳටම.

මම් හිතේ දුකටත් එක්ක අයිස්ක්‍රීම් ටබ් එකම කාලා හැන්දයි පෙට්ටියයිත් ලෙවකාලා අපේ මමා ගහම්න කොස්ස උස්සන් එනවා එනවා වගේ තෙවෙනි ඇහැට පේනකොට දුවලා ගිහිම් නිදාගම්තා.

පස්සෙ මමා ඇවිත් අයිස්ක්‍රීම් එකෙන් පටන් අරම් රෙදි නමන්නැති එක වෙනකම් බනිනවා මම් අහන් හිටියා. ඕවා හැමදාම අහන නිම්සා මට දැම් කටපාඩම් වෙලා තියෙන්නෙහ්. ඊටපස්සෙ ඔළුවෙ ඉඳම් බෙඩ්ශීට් එක පෙරෝගෙන නිදාගම්තා. මේ දාස්වල රෑට වහින නිසා සීතලයිහ්.

මම් උදේ එනකොටත් පරක්කු වෙලා තිබ්බෙහ්. චුරු චුරු ගගා වැහැපු හිම්දා ගාථා කිව්වෙත් ක්ලාස් එක අස්සෙ. ඕවයින් මේවයින් උනේඒ මට ඩී එක පැත්තෙ යන්න බැරිවෙච්ච එකඅ!

❝ ɱყ ƒσ૨εѵε૨ αɱเɠσ ❞Where stories live. Discover now