18 කොටස

113 15 13
                                    

" අඩෝ අරුන් ඇයි මේ පැත්තට එන්නෙ "

" කවුද දන්නෙ බන් ඉතිම් "

" වලියක්ද දන්නෑහ් "

" එන පොට හොඳ නැහැ හැබැයි "

ඩයස්කාරයයි උගෙ සෙට් එකයි කුමාර ලීලාවෙන් අපි හිටපු පැත්තට එද්දි අපේඒ උන් කුමාරයන්ගෙ යටි අරමුණු ගැන සාකච්ඡා කරන්න ගත්තා.

" ආආ මල්ලෙලාආආ
නටන්න වගේඒයි "

ඩයස්කාරයා ප්‍රමුඛ උගෙ පිරිවරේ හිටපු එකෙක් එහෙම අහද්දි මම් උත්තර දෙන්න මගේඒ කට ඇරියා.

" නෑ අයියෙ මේ පියාඹන්න කියලා බැලුවෙ අපි "

මම් කට අරිනවත් එක්කම ලිතිරුවා මොකුත් කියන්නෙපා කියන්න මගෙ අත මිරිකුවට වැඩක් උන්නෑහ් එතකොට මගෙ වචන කටිම් පැනලා ඉවරයි. ඔයා පරක්කු උනා රත්තරම්ම්ම්

" ම්ම්ම් මල්ලි ආසයි වගේඒඒයි "

" ඇයි අයියා ආ- ජබ්වුව්කිතත්නාානනිනි "

ආආහ් මේහ් මොන ලැජ්ජාවක්තඅ

ලිතිරුවා මගෙ කටත් අතිම් වහම් මාව බලහත්කාරයෙන් වෙන පැත්තකට අරම් එද්දි මම් උගෙ අත හැපුවා.

" ආආව් මොකද යකෝ "

" තවුසෙ මොකටද මාව අරන් ආවෙ "

ලිතිරුවට මාව වැඩිදුරක් ඒ විදිහට අරන් එන්න බැරිඋනු හිම්දා මන් හිටපු තැන ඉඳන්ම පිටිපස්ස හැරිලා බැලුවම ඩයස්කාරයා කට කොනේ හිනාවක් තියන් අපි දිහා බලම් හිටියා. මූ වැඩියි ගානටඅඅ

" ඕකුන් එක්ක පැටලෙන්න යන්නෙපා "

" ඒ උනාට ඒයි තවුසෙ මාව අරන් ආපු එකෙන් හානියක් උනේඒ මගෙ ආත්ම ගෞරවේටනෙ "

" තොට එහෙම එකක් තියෙයිද ? "

දෙයියොම බලාගන්නෝනි දෙයියනේහ් මේ කරන අපහාසඅඅඅ

" තවුසෙට නැතිඋනාට මට තියෙයි හුහ් "

" බලාගෙන ගැලවිලා වැටෙයි "

මන් ඌට එහෙම කියලා ගස්සම් එද්දි ලිතිරුවත් ඉතිම් හිනාවෙවී මගෙ පස්සෙන් ආවා. එහෙම ගැලවෙන්න නෙමෙයි පුතේඒ අපෙ මමා මේවා හදලා තියෙන්නෙහ්.

❝ ɱყ ƒσ૨εѵε૨ αɱเɠσ ❞Donde viven las historias. Descúbrelo ahora