09 කොටස

219 28 45
                                    

කොහොම උනාම මට මොකත කියලා හිතලා මම් ඒක සීන් නොකරම පහළට බැස්සෙ කන්න හිතාගෙන.

" ආආ පොඩි ඉලන්දාරියා "

අපෙ ඩැඩා ඩිනර් එකට ඉන්න දකිනවා ලැබෙන්නෙ හෙන කලාතුරකින්. ඒකත් නිකම් අර හාවා හඳ දකිනවා වගේ. නැත්තම් හඳේ ආවාට බලනවා වගේ. ⁣වටෙවර්!! මට ඒක හරියට මතක නෑහ්.

ඩැඩාට වැඩිහරියක් රෑට පාටීස් තියේඒ. ෆැමිලි පිටින් යන ඒවත් තියේ ඒ උනාට වැඩිහරියක් තියෙන්නෙ තනියෙන් යන ඒවා. එයා ඇවිල්ලා ජෙම් බිස්නස්මන් කෙනෙක්. අත්තනායක ජෙම්ස් කිව්වම ගොඩක් අය දන්නවා.

මම් කවදහරි හිතම් ඉන්නෙ ඕක මම් බඳින එකාගෙ නම දාලා වෙනස් කරම්න. එතකොට මට පුළුවන් එයාට මගේ ආතරේ කොච්චරක්ද කියලා පෙන්නම්න හනෙව්ව්.

මන් තාම ඕවා අපෙ ඩැඩාට කියන්න ගිහින් නෑහ් හිතේ විතරයි තියම් ඉන්නෙ. කිව්වොත් ඉතිම් හොඳවයින් අහගන්නත් වෙනවා මම්ටඅ.

" ඇයි දැම් පොඩි ඉලන්දාරියා කියන්නෙ ඩැඩාට ලොකු ඉලන්දාරියෙකුත් ඉම්නවත ? බලන්නකො මමාආ "

මන් පොඩි එකා වගේ ගිහිම් මමාගෙ උකුලිම් ඉඳගත්තම එයත් හිනාවෙවී එක අතකිම් මගෙ ඔළුව අතගාන්න ගත්තා.

" දැන් මෙයත් හැදිලා ගානකට "

ඩැඩා කියද්දි මම් එයාට රවලා මමාට තව ටිකක් හේත්තු උනා.
හැදිලා තමා අපෙ මමාගෙ අත්ගුනේ හොඳයිනෙ කොහොමත් හුහ්

අපේ ෆැමිලි එක හෙන ආදරෙන් ඉන්නවා. මන් යන්තම් තේරෙන දවසෙ ඉඳන් අද වෙනකම් එකම දවසක්වත් අපෙ ඩැඩා මමාට අත උස්සනවා එහෙමත් නැත්තම් බනිනවා දැකපු එකෙක් නෙමෙයි. ඒ නිසා එහෙම සීන් දැක්කම මට හෙන පුදුමයි. මෙහෙම ඒවත් ලෝකෙ වෙනවද වගේ නිකම්. මන් කියන්නෙ ඇඟේ හයිය පෙන්නන්න ගෑනු ගන්න හොඳ නෑහ්!

කොහොමහරි අපි දවසේ වෙච්ච ඒවා ගැන කතාකර කර කාලා ඉවරවෙලා අන්තිමට මමාට කිචන් එක අස් කරන්නත් උදව් කරා.

" මිහින්ස පුතාට හෙට උදේට දරුණු බඩේ කැක්කුමක් හැදිලා ඉම්ස්කෝලෙ යන්න බැරිතරමට අමාරු වෙනවලු හරිත "

" මොකද්ද පුතා හැමදාම ඔයාට බ්‍රහස්පතින්දටම හැදෙන බඩේ කැක්කුම "

❝ ɱყ ƒσ૨εѵε૨ αɱเɠσ ❞Where stories live. Discover now