17 කොටස

108 17 2
                                    

" අඩෝ ඕකෙ ගෙඩි කන්න පුළුවන්ලු "

" ලොකුවට එල්ලෙන ඒවා තිබ්බොත් කඩලා ගනින් "

අපි ස්ට්‍රෝබෙරි ෆාර්ම් එකට එනකොට දවල් එක විතර වෙලා තිබ්බා. සස්මිතයා යූටියුබ් එකේ වීඩියෝ එකක දැකලා මේ ෆාර්ම් එකේ ස්ට්‍රෝබෙරීස් කඩන් කන්න පුළුවන් කියලා. ඒ නිසා අපේ උන් බස් එකෙන් බැහැපු වෙලේ ඉඳන් කඩාගෙන කන ගෙඩිගාන ගැන කියවනවා.

" ළමයි අපි ඇතුලට යන්න කලින් කාලා යමු. නැත්තම් ඔයාලට බඩගිනි වෙයි. "

දැනටත් ගින්න හැදිලා තමාආහ් හිටියෙ හැබැයි. සුළු ආහාර කෑවට වැඩන්නෑහ් ඉක්මනට ජීර්ණය වෙනවා නටම්න ශක්තිය දහනය වෙන හිම්දා.

" ලොකු එක ගනින් මුලින්ම. "

" ඕක නෙමෙයි හුත්තො ලොකු එක මේක. "

අයෝමි මිස්ගෙ වචන ඇහෙන පරක්කුවෙන් අපේ උන් ස්ට්‍රෝබෙරි ෆාර්ම් එකට ඇතුල් වෙන්න කලින් තිබුණු ගල් පඩි උඩ කල්ලි ගැහිලා එක එකා ගෙනාපු මහ විශාලඅ බත් මුල් දිග ඇරගත්තා.

සෙක්ෂන් හෙඩ් සුමිත්‍රා මිස් පස්සත් දික්කරන් අත්දෙකත් බැඳගෙන පැත්තකට වෙලා අපි දිහා බලන් ඉද්දි අපි එයාට පේන්නම අතින් කාලා අන්තිමට ඇඟිලිත් ලෙවකෑවා. ගැම්මක් තමා කොල්ලො ටික. අද ඉතිම් අතින් නෙමෙයි කකුලෙන් කෑවත් සුමිත්‍රා අක්කට තියෙන්නෙ පැත්තකට වෙලා බලන් ඉන්න තමාආහ්.

" මිස්ටත් කටක් කවන්නද ? "

" අනේඒ උඹලා කාපල්ලා බන් "

අමීෂයා සුමිත්‍රා අක්කගෙන් කටක් කවන්නද අහද්දි එයා හෙන කෝල විදිහට හිනාවෙලා එපා කිව්වා. කවන්න නෙමෙයි ඇහුවෙ කොහොමත්. මල කෝලන් බෝල සබං කියන්නෙ මේවට තමාආ.

අපේ උන් කාලා ඉවරවෙලා කාලා වනසපු ඒවත් අස්කරලා ස්ට්‍රෝබෙරි ෆාර්ම් එක අස්සට සම්ප්‍රාප්ත උනා.

" ලොකු එක කඩාගනින් "

" ඔය රතු එක බන් "

" කොළ පාටේවා කන්න බෑද? "

සස්මිතයා යූටියුබ් එකේ දැක්ක විදිහට අපේ උන් ⁣දෙපැත්තට චූටි චූටි පෝච්ච් වල වවලා තියෙන පැළ වලින් ස්ට්‍රෝබෙරීස් කඩන් කන්න ගත්තා.

❝ ɱყ ƒσ૨εѵε૨ αɱเɠσ ❞Where stories live. Discover now