~දහවන පින්න~

673 129 33
                                    

ආදිත්‍ය pov ,

අද සදුදා.........

පුරුදු විදියටම පාන්දර නැගිට්ටා.... ඉව්වා , ලෑස්ති උනා ඉස්කෝලේ ගියා.

දැන් ඉතින් බයික් එක තියන හින්දා කිසි අවුලක් නෑ...... ඕන තැනක යන්න පුලුවන්.......

ඉස්කෝලෙන් බයික් එක දාලා දිලුම් එක්කම මං පන්තියට ආවා.....

සුපුරුදු පරිදි මං තනි උනා.... මොකද මූ ආව ගමන් රාජකාරියට වාර්තා කරන්න යනවානේ. ජනාධිපති පුතනුවන් නම් උදේ හය වෙද්දි ඉස්කෝලෙලු....... ඒ හින්දා තමා මූව අපිට උදේට හම්බෙන්නෙ නැත්තේ......

අද තාම චතුරයායි නුවනායි නෑ..... නැත්තං මෙලහාකටත් උන් දෙන්නා මං ලග.......

පුරුදු විදියටම ජනේලේ ගාවට ගිහිල්ලා මං පේන ග්‍රෞන්ඩ් එක දිහා බැලුවා.........

ඒත් වැඩි වෙලාවක් මට එහෙම ඉන්න බැරි උනේ..... මගේ හිතුවක්කාර ඇස් දෙක මටත් හොරාම හුරුපුරුදු රූපයක් ලග නැවතුන හින්දා........

ළමයින්ව එයා හරි ලස්සනට හසුරවන දිහා මං නොදැනීම සෑහෙන වෙලාවක් බලාගෙන හිටියා.......

අහංකාර උනත් එයාගෙ කාටත් නොපෙන්නන හුරතල් කමක් දැකපු පලවෙනි වතාවෙම මගෙ ඇස් වලට අහු උනා......

හරියටම සතියක් වෙන්න එනවා.... හැමෝටම හොරෙන් මං ඒ අහංකාර ඇස් ලග නැවතිලා..... මේක ආකර්ෂණයක්ද.....

ආග්හ්හ්හ්.......

මට තේරෙන්නේ නෑ.........

මං හිටපු ලෝකෙන් එලියට ආවේ මගේ කරට අත දාගත්ත නුවන් හින්දා....... දැක්කාද දන්නෑ මුන් මං ජනාධිපති පුතනුවන්ව ඇස් දෙකෙන් අනුබව කරනවා......

වස ලැජ්ජාවයි එහෙනම්..........

" ඈ බං ආදියා....... උබ සදලුතලේ ඉදන් පහල බලාගෙන බාවනා කරනවාද?....."

ඒ ඉතින් වාචාල චතුරයා..... උගේ කට වක්කඩේ වගේනෙ.......

"මේ පහල බලාගෙන හෙඩා ඩියුටි කරනවා බලනවා..... අහ්..... ඩිපියුටියාත් ඉන්නේ....... මුගේ ඇගේ අනික් කෑලි දෙකනේ ඒ......"

ඔය කිව්වේ පකයා....... මේ අනිකා.... නුවනා ඔක්කොටම හපන්..... මරු හැබැයි....... ඉවරනේ සායම..... අනෙහ්....... මේ වල් ඌරො දෙන්නාට ඕන්නැති පකක් නෑ......

~ පිනිපොද ~Donde viven las historias. Descúbrelo ahora