~තිස්හත් වන පින්න~

519 110 25
                                    

Vote goal- 70

Comment goal- 50.

.............................................................

ආදිත්‍ය pov ,

අම්මේ..........

මහන්සියි........

එක විදියටම ඉදගෙන ඇවිල්ලා පස්ස නිකන් පිට ලෑලි සංස්තාව වගේ......

කොන්දත් මොකද්ද වෙලා.......

මගෙ විතරක් නෙවෙයි වගේ..,

මං බලාගෙන වෑන් එකෙන් බැස්ස හැමෝම දෙකට තුනට නැවි නැවී.... හිරි අරිනවා.........

ගගනට නම් හොද ගනන් ඇති....

දඹුල්ලෙන් මං වාහනේ ගගනගෙන් ගත්තා....., මොකද ඉතින් මට එතන ඉදන් කොහොමත් ඔය ටික පුරුදුයිනේ..., ඇස් පිගාගෙන උනත් යන්න පුලුවන් මට.....

ඒත් පැය ගානක් එක දිගට ඩ්‍රයිව් කරන් ආව ගගනට නම් සෑහෙන්ට අමාරු පාටයි......

අපිට කලින් පුංචිලායි හේශව්ලාගෙ අම්මලායි ආවානේ....

එයාලා බඩුත් ගේ ඇතුලට දාලා වගේ......

" අමාරුයි නේ......"

"ම්ම්..... පැය ගානක් ඩ්‍රයිව් කරානේ..... උරිස් පතු දෙක නෑ වගේ..."

" යමු ඇතුලට..., පොඩ්ඩක් වොශ් එකක් දාගෙන , ඊට පස්සේ මං පොඩි මසාජ් එකක් දෙන්නම්...."

" අම්මෝ..... ඒක නම් ලොකු දෙයක් ලොකූ.... පලවෙනි පාර බං මං ඔය මෙච්චර දුරක් ආව..."

" අහ්.... ඒකනේ..... යමු යමු ඇතුලට..... මං මේ බඩු ටිකත් බාලම එන්නම්..."

පවු අප්පා..... උට අමාරු ඇති..... ආය ලේසි දුරක් යෑ...... අනික ඔය පලවෙනි පාරලු ඔච්චර දුරක් ඩ්‍රයිව් කරපු....... ඒ උනාට පොරගේ ඩ්‍රයිවින්ග් මරු..... හෙන සේෆ්.....

ඇතුලට යන්න කියපු එකා....., ආයම මං එක්ක බඩු අදින්න ආවා.... අය කියන එකක් අහනවා කියලා ඈ..... හැබැයි මූට නංගි එක්ක නම්  ඔය සීන් බැරි වෙයි......

ඔක්කොම කොල්ලො ටික බෑග් ටික එලියට ගත්තා.......

ආන්න එතකොටම ලොකු අම්මායි ලොකු තාත්තායි දෙන්නාම් එලියට ආවා......

එයාලා එක්ක නැන්දලායි පුංචිලායිත් ආවා........

වෑන් එකේ තිබ්බ බඩු ටික ගෙදර පේමන්ට් එකට ඇද්දා.........

~ පිනිපොද ~Unde poveștirile trăiesc. Descoperă acum