~දාහත්වන පින්න~

672 124 20
                                    


උදේ දුන්න එකත් කියවලා එන්න ඈ............

______________________________________



ආදිත්‍ය pov,

මාව මග ඇරියේ ඇයි කියලා ඇහුවාම මූ මගේ ඇස් මග ඇරියා.....

" අහක බලාගන්න කියලා නෙවෙයි කිව්වෙ හේශව්....... මොකද මාව මග ඇරියේ ආ...... එදා කුස්සියේ උන දේටද?...... "

මං තවත් මේකාව මට ලං කරගෙන මූන මගෙ පැත්තට හරවගෙන ටිකක් නපුරු විදියට ඇහුවා.........

එදා කුස්සියේ උන දේටද මග අරින්නේ කියලා ඇහුවාම මූ ආයම ඇස් අහකට ගත්තා.........

ඔන්න ඉතින් යකා එලියට එනවා මගෙ දැන්.......

මූ මං දිහා බලන්නෙම නැති හින්දා එක අතකින් මුගේ ඉන තදින් අල්ලගෙන අනික් අතෙන් කට මිරිකලා අල්ලගත්තා.......

" මාව යකා නොකර කියපන් බබා...... සතියක්........ හරියටම සතියක් උබ මාව මග අරිනවා. ගෙදරදිත්..... ඉස්කෝලෙදිත්....... ම්ම්ම්ම්...... මොකද ඒ...... එදා උන දේට එච්චර ලැජ්ජාද ආ.......  උබට ලැජ්ජාද..... නැත්තං මාව අප්පිරියාද ..... එහෙමත් නැත්තං බයද........ කියපන් යකෝ කදුලු ඉස්සරහාට නොදා........ මාව යකා කරගන්න නැතුව කියපන්න්න්...."

මං ඇල්ලුව පාර සැරයි. මං දන්නවා එයාට රිදෙනවා..... ඒත් මට මගෙ තරහා හින්දා ඕවා ගැන හිතන්න බෑ.......

" ඔව් නං ඔව් කියපන් නෑ නං නෑ කියපන් මං අහන එව්වාට....... තේරුනාද....... ? "

මං දන්නවා මූ දැන් බය වෙලා ඉන්නේ...... ඒ හින්දා මමම ඉස්සර උනා........ නැත්තං මූත් කනවා මගෙන් අරූ කෑවා වගේ කනේ පාරක්............

" මාව මග ඇරියේ එදා උන දේටද?........ "

මං දිහා ටිකක් වෙලා බලන් ඉදලා එයා ඔලුව වැනුවා...... කොහොමත් කතා කරන්න බෑනේ...... තම ඒ කට මිරිකිලා තියෙන්නේ..... "

" ලැජ්ජාද........ බයද........ අප්පිරියා හිතුනාද මාව......"

ලැජ්ජාද, බයද, කියලා අහද්දි ඔලුව උඩ පහල කරපු මේකා......... අප්පිරියා හිතුනාද මාව කියලා අහද්දි ඔලුව වේගෙන් දෙපැත්තට වැනුවා........

නෑලු........ මාව අප්පිරියා නෑලූ......

" මං ආයම එහෙම කරයි කියලාත් හිතුනානේ......?"

~ පිනිපොද ~Where stories live. Discover now