HELLOOOOW...

440 56 10
                                    

හායි........

කොහොමද කට්ටියට ?🌚

මං සුට්ටි දෙයක් කියන්න ආවේ......

මට ලබන මාසේ වෙනකල් ටික කාලයක් දෙනෝද.........

අනේ මට ජොබ් එක හින්දා හැමදේම මිස් වෙලා......

මගේ main aim එක පවා මට මග ඇරිලා......

Wattpad එන්නෙම නැති තරම්....

මට මේ මාසේ දෙනවාද.....

මං ප්ලෑන් එකක් හදන්න ඕන හැම දේම බැලන්ස් වෙන විදියට......

ඉතින් මගේ mind එක හදාගෙන මං stable වෙනකල් මට ටික කාලයක් දෙන්න........

ඊට පස්සේ මං ගානට දෙන්නම් අප්ඩේට්.....

ආයෙමත් සොරි කෙල්ලනේ........

මං ඉම්මනිම් එනකල් පරිස්සමෙන් ඉන්න.......

ආතරෙයි හැමෝටම  🌚💜️💚...

You've reached the end of published parts.

⏰ Last updated: May 15 ⏰

Add this story to your Library to get notified about new parts!

~ පිනිපොද ~Where stories live. Discover now