~හතලිස්එක් වන පින්න~

518 103 31
                                    

Vote goal- 70

Comment goal- 50

.............................................................

ආදිත්‍ය pov,

" උඹට අත පය තියන් ඉන්න බැරිද යකෝ ආ........ මොකද ඇලෙන්නම එන්නේ උබ......? ගායද? "

මායි හේශවුයි දෙන්නා අපෙ නංගිගේ කෑ ගැහිල්ලට ගැස්සිලා ගියා........

ම්ම්........ අද උඹ කනවා......

මං පොඩී ලගට ගියා.......

කැම්පස් කාරයාට අමාරුව වගේ......

" ඇයි පොඩී......?"

" මෙන්න මේකා කූරු ගහන්න එනවා ලොකූ........ දැන් කීප පාරක්ම මං හොදින් කිව්වා.... ඒත් අහන්නෑ මූ... බැරිම තැන තමා කෑ ගැහුවේ...."

කැම්පස් අයියාට නම් සිංහල බෑ වගේ........

ඌ ගාවට ගිහිල්ලා ටිකක් වෙලා මං උගේ මූන දිහා බලාගෙන හිටියා.....

මහා පොන්න මූනක් තියෙන්නේ මූට........

මූ ඒත් මං දිහාට මහා කැත හිනාවක් දැම්ම හින්දා..., කොහොමත් ඉවසීම පැනලා ඉදපු මම අත දිගෑරලා දුන්නා කනට පාරක්.......

ඌප්ස්...........

තොලත් පැලුනා නේ..........

මූ කම්මුල අල්ලගෙන මං දිහා ඇස් දෙකත් ලොකු කරගෙන බලාගෙන ඉන්නවා.......

සාක්කු දෙකට අත් දෙක දාගත්තු මම ඌ දිහා කෙලින් බලාගෙන හිටියා.....

දැන් තමා ප්‍රශ්න අහන්න ඕන.....

මං කොහොමත් ගහලා ඉවර වෙලානේ ප්‍රශ්න අහන්නේ......

ඒ මගේ විදිය......

කලින් පාරක් ඉස්කෝලේ විනයබාර සර්ගෙ පොඩි පගයාට ගැහුවා මතකනේ.........

" ඇයි උඹ මගෙ නංගිට අරහෙන් මෙහෙන් අයින්න ආවේ.....? ම්ම්......? මං හවස ඉදන් බලාගෙන..... උඹ ඇලෙන්නමයි ආවේ...... කට වහන් සද්ද නැතුව ඉවසපු හින්දා උඹ හිතුවද මගේ එකිත් උබේ ඔය නගිලා දෙන්නා වගේ දීගන යන එකියක් කියලා.... ම්ම්?...... උඹ අරහෙන් මෙහෙන් අල්ලන්න ආවා කියලා කලින් මං දන්නවා නම්, මීට කලින් ඔය පාර කන්නේ උඹ මගෙන්....... දැන් ඇයි කියපන් උඹ මගෙ නංගි එක්ක ඇලෙන්න ආවේ..... අසහනේද උඹට?"

~ පිනිපොද ~Waar verhalen tot leven komen. Ontdek het nu