~විසිහය වන පින්න~

502 117 53
                                    

Vote goal- 50

Comment goal- 50

.............................................................

ආදිත්‍ය pov ,

වට්සැප් ස්ටේටස් බල බල ඉද්දී ගේට්ටුවේ බෙල් එක වැදුන හින්දා මං පෝන් එක එහෙම්මම දාලා ගේට්ටුව අරින්න ආවා......

අරුන් දෙන්නා ඇවිල්ලාද කොහෙද....

ගේට්ටුව ඇරියාට පස්සේ වත්ත ඇතුලට දාපු බයික් එකෙන් මං හිතුව දේ කන්ෆර්ම් උනා....

දිලුමායි හර්ශයායි තමා ඇවිල්ලා තියෙන්නේ.....

මං ඉතින් උන් දෙන්නා ඇතුලට ආව නිසා ආයම ගේට්ටුව වහලා, මාත් ගේ පැත්තට ආවා.....

අපේ එකියි අරකායි කරපු වැඩේ හින්දා මට අද මුන් දෙන්නාවත් අමතක උනා.....

අද ඉතින් අරුන් දෙන්නාට මරුවට තියෙයි..... දැන් මුන් දෙන්නා ඉස්සරහාත් ගගනයා අරුන්ගේ පලු යවන්න ගත්තොත්......, හෙඩාගෙයි අපේ එකීගෙයි පටි රෝල්......

මං ඇතුලට යද්දි දිලුමුයි හර්ශයි  සාලෙට ඇවිල්ලා ඉදගෙනත් ඉවරයි.......

මගෙ ඇස් ආයම බිත්තියේ එල්ලලා තිබ්බ ඔරලෝසුව දිහාය හැරවුනා.... 

පහයි පනස් අටයි....

දැන් නම් අර ජෝඩුව එන්න ඕන...

මං එහෙම හිත හිත පුටුවෙන් ඉදගන්නකොටම අපේ එකයි හේශවුයි කෑම කාමරේ ඉදන් හිමීට ගෑටුවා සාලෙට.....

වෙනදා සක්කිලියා වගේ කියවන අපේ දිලුමාගෙත් කට වැහිලා. සමහර විට ගගනයාගේ මූන දැකලා වෙන්නැති..... හර්ශයා නම් කොහොමත් ගොලුවානේ.... ඌ උගෙ පාඩුවේ ඉන්නවා.... මූ කියවන්නේ අපේ එකී එක්ක විතරයි නේ.....

" අහ්...... නෑවද දෙන්නා........ වරෙල්ලා දෙන්නාම මං ලගට..."

දෙන්නාව දැක්ක ගගන ආයම උගේ අර මරුමුස් පෙනුම මූනට අරගෙන මහා ගැඹුරු කටහඩකින් අරුන් දෙන්නාට වරෙල්ලා ලගට කිව්වාම, මුන් දෙන්නා හිමීට අපි ලගට ආවා....  ඇවිල්ලා අපි ඉස්සරහහින් හිටගෙන බිම බලාග්ත්තා.....

මාත් ඉතින් ඒ යක්ශ මූනෙන්ම අරුන් දෙන්නා දිහාවට හැරිලා සෝෆාවේ ඇන්දට හේත්තු වෙලා මගේ අත් දෙක පපුවට අරන් බැදගත්තා... 

~ පිනිපොද ~Where stories live. Discover now