~දහනවවන පින්න~

624 117 12
                                    

උදේ දුන්න එකත් කියවලාම එන්න ඈ.........................................................

____________________________________

ආදිත්‍ය pov ,

ඉස්කෝලේ ඇරිලා........ , මායි දුලුමායි හේශවුයි තුන් දෙනා බාලිකා එක ලගට ආවා......

ඒත් නංගිලා එනකල් බලන් හිටපු අපිට කට්ටියක් වට වෙලා බලන් ඉන්නව පෙනුන හින්දා අපි එතනට ගියේ මොකද වෙන්නේ බලන්න.....

හැබැයි එතන වෙන දේයි හිටපු අයයි දැකලා මගේ විතරක් නෙවෙයි දිලුමාගේ හේශව්ගේ පවා ඇස් ලොකු උනා.........

ඒ හිටියේ ගගන..........

තව එයා යාලු වෙලා හිටපු කෙල්ලයි............. 

නිර්වාන් අයියාගෙන් ඇහුවත් ඌ කිසි දෙයක් හේශව්ට කියලා නෑ.....

ඒත් මගේ සැකේ දැන් ඔප්පු උනා..... එතන ලොකු ප්‍රශ්නයක්.......

මෙතන කේස් එකක් උනොත් එන්නේ ගගනට...... මොකද ඌ කොල්ලෙක්........ මේ ඉස්කෝලෙම කෙල්ලෙක්ට ඒ ඉස්කෝලේ ඉස්සරහම බයින එක, ගගනට තමා කේස්......

ඒ හින්දා අපි තුන් දෙනත් ඉක්මනින් එතනට ගියා.............

යද්දි අපේ නංගි ගගන අය්යාගේ අතින් ඇද ඇද නවත්තන්න හදනවා........ කොහෙද මේකාට කිසි  ගානක් නෑ......

අපි එතනට යද්දි වට වෙලා උන්නු කෙල්ලෝ ටික අපිට ඉඩ දුන්නා.....

උන් අපිව දන්නවා.........

හැමදාම උදේට මෙතනින්නේ යන්නේ අපි...... අනික උන් කොහොමත් හෙඩාවයි ඩිපියුටියාවයි දන්නවා........ පොඩි නිසා මාවත් දන්නවා......

එතකොට ගගන අයියාගේ මල්ලි හේශව් කියන්නත් උන් දන්නවා කියලා මට අපි එතනට යද්දි ඇහිච්ච කසු කුසුවෙන්ම තේරුනා...

" අයියා........ මොකද බං කරන්නේ....... වරෙන් යන්න ගෙදර......."

හේශව් ගිහිල්ලා ගගනව ඇදගෙන එන්න හැදුවාත් ඒක හරි ගියේ නෑ......

" උබ හිටපන් පැත්තකට වෙලා..... මේකී......... මේ බැල්ලි මහා වට බඩුවක්........ මේකිට තියන ඇම්මට මේකි දකින දකින හැම එකාටම කියලා ඇනගන්නවා........ තෝ නම් මහා පට්ට පදුරු වෙසියක් යකෝ....... තුහ්.......... තොපි වගේන් උන් හොදයි ගනිකා මඩම් වලට..... සල්ලි තියන කොල්ලො අල්ලගෙන උන්ගෙන් පුලුවන් තරම් කඩාගෙන උන්ට කියලා ඇරගෙන උන්ව ඇති කියලා හිතුනාම අතාරිනවා...... එක පාරට එකෙකුත් නෙවෙයි නේ.... හතර පහා රන් කරන්නේ.... මගේ එවුන් මට අච්චර කියලා උබ වටේට දිදී යන එකියක කියලා...., මං උන්ව විශ්වාස කරේම නෑ.... යකෝ කොහොමද මං විශ්වාස කරන්නේ මං මෙහේ පුක ඉරාගෙන ලව් කරන එකී අමු වේසා බඩුවක් කියලා......... උබට ලැජ්ජා නැද්ද බං..... ලැජ්ජා නැද්ද...... අද ඉදපන්..... උබ රවට්ටන්න හැදුවේ ලේසි එකෙක් නෙවෙයි....... මං අඩුම ගානේ උබෙ තොල් වත් කිස් කරෙ නැති එක ගැන සතුටු වෙනවා...... අද උබේ අම්මායි අප්පායි ඉන්න තැන හමන්නනවා උබට මම......"

~ පිනිපොද ~Where stories live. Discover now