~තිස්අට වන පින්න~

523 103 19
                                    

Vote goal- 70

Comment goal- 50

.............................................................

ආදිත්‍ය pov,

" ලොකූ...... එහ්...... නැගිටිනවා.... හයත් පහු වෙලා.... ඕයි.... නැකිටපිය.... යෝ.... මුන්ට පුදූම..... නිදි මතක්නේ තියෙන්නේ..... ඕයි දිලුම්.... නැගිටිනවලාකෝ..... හාපෝ..... හතම එකයි... හේශව්.... නැගිටපන් යකෝ.... ඒව්ව්ව්.... මුන් ගැරඩි වගේ අනේ....."

උදේම නංගිගේ මිනි කිංකිණි නාදෙන් තමා අපි ඔක්කොම ඇහැරුනේ......

අරකි කිව්වා හරි..., ගැරඩි වගේ වෙලිලා.., කැරකිලා, ඇඹරිලා නිදාගෙන ඉන්නේ කට්ටිය....

ඔක්කොමත් හරි චතුරයි නුවනුයි.., පිඹුරො කැලේ ඒ වෙලා ගැනිල්ලට...

මෙව්වා තමා චායා රූප ගත කරන්න ඕන...

අනාගතේට වැදගත්...,

මං ලග තිබ්බ පෝන් එකෙන් පොටෝ පහ හයක් එක එක ඈංගල් වලට ගත්තා....

අනික් උන් ඔක්කොම නැගිටලා....

උන් හිනාව කාගෙන ඉන්නවා.....

ඇයි යකො,

මෙච්චර හරියක් වෙලා...,

මුන් තාම බුජි....

යස නිදා ගැනිල්ලක් ඒක....

" ඕයි..... නැගිටපන්..... හතටත් කිට්ටුයි..... කෝ කෝ.... නැගිටපන්.... ආපෝ... බලපිය කැත..... කපුටු කූඩයක් වගේ උබලා දෙන්නාගේ කොන්ඩේ..."

මං පොටෝ ගන්නකල් බලන් ඉදපු දිලුම්, මං පොටෝ අරන් ඉවර උන ගමන් අර ජෝඩුවව ඇහැරෙව්වා...

ඒත් මුන් නැගිටින්නෑනේ....

බැරිම තැන දෙන්නාව දෙපැත්තට ඇදලා දාලා තමා ඇහැරෙව්වේ..

රෑ මෙට්ටේ උඩ නිදාගෙන හිටපු උන්, උදේ වෙද්දී සිමෙන්ති පොලවෙ...

සරනාගත කදවුරක් වගේ.....

" කට්ටියම ඔහොම්ම පිටිපස්සට ගිහිල්ලා ටැංකියෙන් නාගෙන එන්න.... උදෙන්ම යන්න ඕනලු ඔන්න පොලොන්නරුවේ... ඒ හින්දා අද වැවට යන්න වෙන්නෑ... ඉක්මනින් නාලා ලෑස්ති වෙලා එන්න.... ඔයාලා එනකල් ඉන්නේ කෑම කන්න... එහෙනම් අපි කැපුනා ඈ..."

කියලා නංගිලා ඩබල ගියා යන්න...

යනකොට අපේකී හොදම එකෙන් ගගනට රවලා ගියේ....

~ පිනිපොද ~Kde žijí příběhy. Začni objevovat