DOUBLE ඉර 15

246 44 4
                                    


මං පණ ඇරල නාද්ට ආදරේ කරද්දි උට තනිකම මකාගන්න බොන්න ඕනෙ කිව්වහම මට සෑහෙන්න අවුල් ගියා. මට හිතුනෙ මගෙ ආදරේ උට දැනෙන්නෙ නැද්ද කියල ....
ඒකයි මං උගෙන් මගෙ ආදරේ උට දැනෙන්නෙ නැද්ද කියල ඇහුවෙ...!!

" නෑ ආයු නෑ !! දැන් මං තනිවෙලා නෑ. ඒත් මට අරූ කරපුදේ අමතක කරන්න බෑ බං , ඌ මාව ඉඹපු විදිහ , හපපු විදිහ මතක් වෙද්දි මට මාවම පිළිකුල් බං ...
මාව තේරුගනිං ආයු....ප්ලීස්...!!!
ආයි ඔහොම කතාකරන්න එපා බං , මට ඒක ගොඩක් රිදෙනව...!! "

රෂේන් අතින් වෙන්නගියදේ මෙච්චර තදේට නාද්ගෙ හිතට බලපාලා ඇති කියල මං හිතුවෙ නෑ. පහුගිය දවස් දෙක තුනේම මට ගුලිවෙලා නිදාගත්ත ඌ හීනෙන් ටිකක් දැඟලුවත් මං ආයෙත් ඌව මගෙ අස්සට ගත්තහම ඌ ආයි සද්ද නෑ. මං හිතුවෙ තැන පරිසරේ හුරු නැති නිසා උට නින්ද යන්නෙ නැතුව ඇති කියල .....
තවත් වචනයක් නාද්ට කියන්න නොදී මං ඌව කරලවල අරගෙන උගෙ තොල් මගේ කරගත්ත. උගෙ ඒ අසුන්දර මතකෙ අමතක කරවන්න මං ඌව මගෙ තොල්වලින් මත්කරා......

රෑ සීතල උනත් අපි දෙන්නගෙ ඇඟවල් ගිනියම් වෙන්න වැඩිවෙලා ගියෙනෑ. මං නාද්ගෙ බෙල්ල දත්වලින් හපන ගමන්ම ඒ තැන් තොල්වලින් තෙමුව. නාද්ගෙ හුස්ම වේගවත් වෙද්දි මං උගෙ චූටි නිපල් දත්වලින් අදිනගමන් සක් කරා. ඒක නාද්ට සැරේට දැනුන කියන්න මට තේරුනේ මං තදින් නිපල් මාරුවෙන් මාරුවට සක් කරද්දි උගෙ කෙඳිරිල්ල එන්න එන්නම වැඩි උන නිසයි ....

මං නාද්ගෙ පපුව පුරාම කිස්කරල උගෙ බෙලි බට්න් එක සක් කරද්දි ඌ වෙව්ලල මගෙ කෙස් තදින් අල්ලගත්ත. ඒත් එක්කම නාද් මාව නැගිට්ටවල මගෙ බෙල්ල සක් කරනගමන් නිපල් මිරිකුව. ඒක කියාගන්න බැරිතරං ආතල්. මේ පුංචි නිපල් දෙකට පිරිමියෙක්ට මෙච්චර ෆන් එකක් දෙන්න පුළුවන් කියල මං දැනගත්තෙ අද ?  එදා ක්‍රිෂ් මගෙ නිපල්ස් සක් කරනව වැඩියෙ කරේ හපපු එක හින්ද මට පුදුම වේදනාවක් දැනුනෙ.ඒත් අද ඒක සම්පූර්ණයෙන්ම වෙනස්. සෙක්ස් කියනදේ දැනෙන්නෙ ඒ කෙනා එක්ක හදවතින්ම ඒක කරද්දි කියල මට තේරුනා....!!

මං නාද්ගෙ බෙලි බට්න් එක සක් කරද්දි ඌ වෙව්ලල මගෙ කොණ්ඩෙ අල්ලගත්තෙ ඇයි කියල මට තේරුනේ නාද් මගෙ බෙලි බට්න් එක ලික් කරද්දි  මට දැනුන කිතිය හින්ද ...

DOUBLE ඉරWhere stories live. Discover now