_හැදින්වීම_

298 9 0
                                    

සයාශ් තීර්ථ අෂ්වික තෙනුවර

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

සයාශ් තීර්ථ අෂ්වික තෙනුවර

විශ්වවිද්‍යාලයේ තුන්වන වසර ශිෂ්‍යයෙක් වන මොහු ඉතාමත් කඩවසම් තරුණයෙකි විශ්වවිද්‍යාලය තුළ කැපී පෙනෙන සටන්කාමී චරිතයක් වන මොහු පවතින දේශපාලන ව්‍යුහය වෙනස් කිරීමට සටන් කරයි..දුගද හමන දේශපාලනඥයින්ට වෛර කරන මොහු තරමක් අහංකාර මෙන්ම දැඩි සෘජු තීරණ ගන්නා සමාජවාදී විප්ලව වාදී තරුණයෙකි..

දුගද හමන දේශපාලනඥයින්ට වෛර කරන මොහු තරමක් අහංකාර මෙන්ම දැඩි සෘජු තීරණ ගන්නා සමාජවාදී විප්ලව වාදී තරුණයෙකි

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

සෂෙන ලියාන් සෙනවිරත්න

කොළඹ ප්‍රධාන පාසලකින් ඉගෙනුම ලැබූ මොහු  විශ්ව විද්‍යාලයට පළමු වසර ශිෂ්‍යයෙක් ලෙස මේ අවුරුද්දේ ඇතුලත් විය. බලවත් දේශපාලඥයෙකුගේ පුත්‍රයෙක් වෙන අතර ඉතාමත් ධනවත් බලවත් දේශපාලන පවුලකින් පැවත එන්නකි. පවුලේ බාල පුතු වන මොහු පියාගේ මුදල් හා බලය භාවිතා කරමින් අනෙකුත් පුද්ගලයන් පාලනය කිරීමට උත්සාහ කරයි. මිතුරන් සමග විනෝදයෙන් ජීවිතය ගත කරයි.

 මිතුරන් සමග විනෝදයෙන් ජීවිතය ගත කරයි

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

සතිෂ් පන්සිළු

අෂ්විකගෙ පාසැල් කාලයේ සිටම මිතුරක් වෙනම ඔහු විශ්ව විද්‍යාලය තුළද ඔහු සමගම කටයුතු කරයි.මධ්‍යම පාන්තික සාමාන්‍ය පවුලක පවුලේ වැඩිමහල් පුත්‍රයා වන මොහු පවුලේ බර කරට ගෙන කටයු කරයි. ඔහුද  විශ්වවිද්‍යාලය තුළ කැපී පෙනෙන සමාජවාදී තරුණයෙකි.

 ඔහුද  විශ්වවිද්‍යාලය තුළ කැපී පෙනෙන සමාජවාදී තරුණයෙකි

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

චෙතුක හසරැල් විරසූරිය

සෂෙනගේ පාසල් මිතුරක වන මොහු ඉතාමත් ධනවත් පවුලක පුතෙකි. ෂෙන්ගේ හැම වැඩකටම සහයෝගය දක්වමින් විනෝදකාමි  ජීවිතයක් ගතකරයි.

 ෂෙන්ගේ හැම වැඩකටම සහයෝගය දක්වමින් විනෝදකාමි  ජීවිතයක් ගතකරයි

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

දෙනෙතී නිලක්ෂි සදමාලී

දුප්පත් ගම්බද පවුලක පවුලේ වැඩිමහල් දියණිය වෙ.පවුලේ වියදම් දැරීමට ද ඈට සිදු වන අතර කොතරම් ප්‍රශ්න තිබුණත් සතුටින් කාලය ගතකරයි.





















මම  මේ first time මෙවගෙ story එකක් ලියන්නේ මෙ කතාව කියවලා බලන්න...

~DESTINED TO BE ~Donde viven las historias. Descúbrelo ahora