20.පිටුව

81 7 6
                                    

අෂ්වික-

"සේරම හරි නේද...?"

"ඔව් මං ඔක්කොම බැලුවා..."

"බැනර් ටික නම් ලස්සනටම තියෙනවා..."

"හම්..."

"සුදු අයියේ...!!"

"හයියො..."

මං හිටියෙ අරු එක්ක අද අපෙ පිකටින් එක...එතනට අර කුන්ඩවාලෙ පාත් උනා..මෙ දෙනෙති කියන කිසිම දෙයක් අහන්නෙ නැනෙ යන යන තැන මෙකිව එක්කං එනවා...

"සුදු අයියේ..මාත් ඔයාලට උදව් කරන්න පිකටින් එකට එනවා..."

"හම් හොඳයි හොඳයි.."

"දෙනෙති ඔයත් එනවාද.."

"අකමැති උනත් මං එනවා ඔයාලට ඒක උදව්වක් නෙ..."

"ඒක හොඳයි.."

"මං ඔයාගේ ළඟින්ම ඉඳගෙන බැනර් එක අල්ලන් යන්න ඔයත් එක්කම...එන්නද..."

බැනර් එක අල්ලන්න..මං කියන්නැ ඉතින්.. හයියෝ මේ ගෑනි මගේ ඔලුව කනවා..මෙකි දොස්තර කෙනෙක් උනොත් ලෙඩ්ඩුන්ට පිස්සු හැදිලා තමයි නවතිනේ..හොද වෙලාවට මෙඩිකල් එකෙ අය යන්නෙ අපිට සැහෙන්න පිටිපස්සෙන්..එකෙත් මුලින්ම යන්නෙ ෆොත් ඉයර් අයනෙ... අපි ඉන්න තැනට මෙකිව පෙන්නෙවත් නෑ.. එක මතක් වෙනකොට නම් හිතට සහනයක් වගේ මෙකි පේනකොටත් මගේ ඇග නලියනවා...

"කියන්නකෝ සුදු අයියේ...මං ඔයාගේ එහා පැත්තෙන් එන්නද.."

"එහෙම බෑ නේ ද ඔයා ඔයාගේ ෆැකල්ටියේ අය එක්ක යන්න..."

"මෙ කවුද..?"

"ආ..මෙයාද මේ ෆස්ට් එකේ සෂෙන.."

"හැ...මේ කොල්ලා නේද සුදු අයියට කරදර කරේ.. තමුසු මොනාද මගේ සුදු අයියා ගාවට වෙලා කරන්නේ..."

ටයිනි කෙලින්ම අරූගේ කොන්ඩෙන් අල්ල ගත්තා...

"හා..හා..ඔය කොල්ලාව අතාරින්න.."

"ආව්....මගේ කොණ්ඩේ අතාරිනවා.!!"

"ටයිනි එහාට යන්නකෝ..දෙනෙති පොඩ්ඩක් කියන්නකෝ..."

"ආාආආ...."

"ටයිනි එයාව අතාරින්න..."

දෙනෙති ටයිනිට අල්ලගෙන එහාට අඳිනවා.. එකි කොන්ඩෙ අතාරින්නෑ..මං අත අයින් කරන්න try කරා..

~DESTINED TO BE ~Hikayelerin yaşadığı yer. Şimdi keşfedin