05.පිටුව

84 6 0
                                    

සෂෙන-

"දැන් මොකක්ද guys මෙකට කරන්නේ..."

"මං දන්නැ..ඒ උනාට මට ඌට හොද පාඩමක් උගන්න ඕන.. බලන්න මගේ කකුල් දෙක හොදටම තුවාලවෙලා..අර කුණු වතුරෙ දාන් ඉදලා.. අනික මගෙ මුලු ඇඟම පණ නෑ වගේ..."

මම හිටියේ club එකෙ.. මම ගෙදර ගිහින් wash එකක් දාගෙන කෙලින්ම ගියේ club එකට මායි මගේ යාලුවො කට්ටියයි මේකෙදි තමයි set වෙන්නේ..අර පිස්සා මගේ මුළු දවසම කෑවා. s***...
"මම නං කියන්නේ උඹලගෙ තාත්තට කියපන්..."

"උඹට මෙහෙම කරා කියලා දැනගත්තොත්..ඔයාලාගේ තාත්තා ඕකාට හොඳ වැඩක් කරයි..නෙද චෙතූක..."

"ඒකතමයි මූට මාත් කිව්වෙ විෂ්ව...අපි උඹලාගේ තාත්තාට කියලා ඌව උස්සමු..."

"එකනම් මරු වැඩෙ...නෙද ෂෙන්..."

"මරු.. පිස්සුද ඕයි තමුසෙලාට...හොදට තියෙයි.. අනිත් එක dad මෙ දවස්වල ගෙදර ඇත්තෙත් නෑ ලබන අවුරුද්දේ election ඒක නිසා කොහොමත් dad ඔය වගේ දේවල් වලට ඉන්වොල් වෙන්නෙ නෑ....."

"දැන් මොකක්ද අපි මෙකට කරන්නේ..."

"මට නම් බෑ.. මොකුත් නොවුනු ගානට පාඩුවෙ ඉන්න ෂෙන්..."

"උඹ හිතුවාද මම නිකං ඉදි කියලා... මෙකට dadව ඉන්වොල් කරගන්න ඕනෑ...මෙක මං මගෙ විදියට විසදගන්නම්..බැරිම උනොත් විතරක් dadට කියමු..."

මම club එකෙ bar cabin එකෙ ඉදගෙන හිටියේ..Dad තමයි මට කිව්වෙ government university එකකට යන්න කියලා..මම exam හොඳට pass උන නිසා.. මම හිතන් හිටියෙ studies වලට Europe country එකකට යන්න.. එත් dad ඕන උනා ලෝකෙට පෙන්නන්න මාත් සාමාන්‍ය ළමයි වගේ සල්ලි වලින් නැතුව government university එකකින් ඉගෙන ගන්නවා කියලා පෙන්නන්න... අපරාදෙ මට තිබුණේ Al වලට A තුනක් නොගෙන ඉන්න..එහෙම උනානම් dad මාව අනිවාර්යෙන් ම private university එකකට යවනවනේ.. මමයි චෙතුකයි විතරයි අපේ සෙට් එකෙන් government කැම්පස් එකකට යන්න තරම් පාස් වුණේ.. විශ්වයි ඩෙවාන්නුයි private university එකක ආතල් එකේ ඉගෙන ගන්නවා...

මම ග්ලාස් එක වටේ ඇඟිල්ලෙන් රවුමට ඇඳ ඇද කල්පනා කරෙ..අර පිස්සා මං දිහා බලපු විදිය..ඒ ඇස්වලින් මාව කන්න වගේ බැලුවේ..මට මතක් වෙනකොටත් කේන්ති.. මගේ ෆෝන් එකත් කැඩුවනේ, වෙලාවට එකේ ටෙම්පඩ් එකයි බැක් ගලාස් එකයි විතරයි කැඩිලා තිබුණේ..මං ඉතිං ඒකෙ sim එක මගේ අනිත් ෆෝන් එකට transfer කරලා එක හදන්න දුන්නා.. මගේ ෆෝන් එක කැඩුනයි කියලා අවුලක් නෑ මං මගේ තියෙන ෆෝන් එක කැඩුනොත් ඊට වැඩිය ගොඩක් හොඳ branded ෆෝන් එකක් ගන්නවා.. ඒක නිසා ෆෝන් එක කැඩිච් එක ගැන ලොකු අවුලක් නෑ...

~DESTINED TO BE ~Where stories live. Discover now