18.පිටුව

76 7 6
                                    

අෂ්වික-

"අපෙ සහොදරවරුන්ට ජල ප්‍රහාර එල්ල කරා කදුළු ගැස් ප්‍රහාර එල්ල කරා ඒ නිසා අපේ සහෝදරයෝ කීපදෙනෙක්ටම ආසාත්මිකතා ඇතිවෙලා තියෙනවා..මෙ වෙනකො ඒ සහොදරවරු රොහල්ගත කරලා තියනවා.. ඊට අමතරව අපෙ පුජ්‍ය පක්ෂයටද මේ ජල කදුළු ගැස් ප්‍රහාර නිසා තුවාල සිදුනා..ඒ වගෙ ඕගොල්ලන්ට පෙනවා ඇති ඒගොල්ලෝන්ගෙ නොසැලකිලිමත් කම නිසා අපෙ ශිෂ්‍ය සංගමය උපසභාපතිට ඒ ප්‍රහාර වලින් තුවාල සිද්ද වෙලා තියෙනවා.. අපි අණ්ඩූවට වගේම සෙනවිරත්න ඇමති තුමාට කියන්න කැමැතියි මෙ විදියට අපෙ සහොදරවරු මර්දනය කරන්න බැ..මෙ විවෘත්ත කිරීම නතර කරනකන්නැ අපිට තියෙන්නෙ සාධාරණ ඉල්ලීමක්. ඒ ඉල්ලීමට මේ විදිහට ප්‍රතිචාරයක් දැක්වීම ගැන අපි ඇත්තටම කණගාටු වෙනවා..මොන වගෙ බලපැම් ආවත් මෙ සටන නවත්වන්නැ..අපෙ ඉල්ලිමට සාධාරණ පෘලිතුරක් ලැබේනකන් දිගටම මෙ සටන කරගෙන යනවා.. ස්තුතියි .."

විහස් අයියා කතා කළ ඉවර වුණාට පස්සේ අපි සේරම එලියට ආවා.. අපි හිටියේ media conference එකක.. අපිට හැම පිකටින් එකේදීම මේ වගේ කඳුළු ගෑස් වතුර ගැහුවොත් අනිවාර්යෙන් මාධ්‍ය සාකච්ඡාවක් තියෙනවා..හැබැයි ඉතින් අපි හැම පිකටින් එකටම වතුරයි කඳුළු ගෑසුයි ගැහුවා ඉතින් ඒක නිසා හැම පිකටින් එකකින් පස්සේ මීඩියා කොන්ෆරන්ස් එකක් අනිවාර්යෙන් තියන්න වෙනවා.. කොහොමත් ඉතින් අපේ පිනටින්  එකට වතුරයි කඳුළු ගැසුයි ගැහුවේ නැත්නම් ඒකෙ ඉතින් ලෝක පුදුමයක් තමයි..මම තමයි මුලින්ම කතා කරේ..පිකටින් එක සාර්ථක වුණේ නැති නිසා අපි තීරණය කරා ආයෙමත් පිකට්න් එකක් කරන්න කොහොමත් ඉතින් එක හිනෙන් එළි වෙන්නෑනෙ.. අපිට දේවල් දිනා ගන්න මහන්සි වෙන්න වෙනවා..
මෙ සතිය ඇතුළත අපි අනිවාර්යයෙන් පිකටින් එක් කරන්න ඕනි..මොකද ලබන සතියේ විවෘත කිරීමේ උත්සවය තියෙන නිසා...

"අපිට මේකට ෆස්ට් එකේ උන්වයි සකන්ඩ් එකේ උන්වයි දෙගොල්ලොම ගන්න  වෙනවා.."

"රීද්මට කතා කරොත් සෙකන්ඩ් එකේ අය නම් එයි.. ඒත් විහස් අයියේ ෆස්ට් ඉයර් උන්.."

" ඒක තමයි සතිෂ අවුල..ෆස්ට් එකේ සේරම පැනියා කියන විදියට තමයි නටන්නේ ඌ නිසා රැග් පිරියඩ් එකත් මගදී නතර කරන්න වුණානේ.."

~DESTINED TO BE ~Where stories live. Discover now