2

660 75 16
                                    

At Kim mansion

Mr. Kim - jeonගේ පුතාත් වෙඩින් එකට කැමති උනා. ඔයාගේ වෙඩින් එක පෑලෑන් කරලා තිබ්බ විදිහටම තිබ්බ දිනේම තියෙයි.

 ඔයාගේ වෙඩින් එක පෑලෑන් කරලා තිබ්බ විදිහටම තිබ්බ දිනේම තියෙයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Kim Taehyung
වයස 27

තේහ්‍යුන්ග් උරහිසට තට්ටුවක් දාලා mr. Kim තේහ්‍යුන්ගේ කාමරෙන් එලියට ගියා. තේහ්‍යුන්ග් ඇස්වලින් ලොකු කඳුලු බෝල දෙකක් රෝස කම්මුල් දිගේ ගලන් ගිහින් තේහ්‍යුන්ග් ශර්ට් එකටම වැටුනා. කඳුලු තේහ්‍යුන්ග් අත ඇරලා යන්න කැමති නැ වගේ. ඔව් ඉස්සරහට තේහ්‍යුන්ග් තවත් කඳුලු හලන්න කාලයක් එන්නේ. තේහ්‍යුන්ග් ලස්සන සියුමැලි මූනනේ තිබ්බ කඳුලු තව පුංචි හුරතල් අතකින් පිහි දැම්මා. ඒ තේහ්‍යුන්ග් හොදම යාලුවා. තේහ්‍යුන්ගේ ඇඟේ ඉතුරු බාගේ කිව්වොත් තමා ඒක වඩාත් නිවැරදි.

Park jiminවයස 27

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Park jimin
වයස 27

Tae - මට කසාද ඕනේ නෑ කියලා ඇයි අප්පා තේරුම් ගන්නේ නැත්තේ ජිමින්. කලින් මගේ සතුට වෙනුවෙන් කියලා මට මනමාලයෝ හොයපු අප්පා දැන් එයාගේ ගෞරවය වෙනුවෙන් මට මනමාලයෙක් හොයනවා. මම වදයක්ද? මාව කරදරයක්ද අප්පාට. ඇයි මටම මෙහෙම වෙන්නේ ? මම උපදිනකොටම අවාසනාව විතරද අරන් ඇවිත් තියෙන්නේ ජිමින්.

I Hate My Husband Where stories live. Discover now