11

526 64 5
                                    

ගෙදර වැඩ තියෙන නිසා වතුරේ ගොඩට ඇවිත් තේහ්‍යුන්ග් ගෙදර වැඩ කරන්න ගත්තා. ඇඳුම් ගෑවෙනකොට ඇඟ දැවිල්ල ගන්න නිසා ජන්කුක්ගේ ලොකු ටී ශර්ට් එකකුත් ඇඳගෙන තේහ්‍යුන්ග් වැඩ පටන් ගත්තා. ජන්කුක් ගෙදරට මේඩ්ලා ගන්න එපා කියපු නිසා තේහ්‍යුන්ග් මේඩ්ලාව ගෙදර ගත්තේ නෑ. දැන් තේහ්‍යුන්ග් සේරම වැඩ තනියම කරන්න ඕනේ. ගෙදර දුවිලි ගසලා, අතුගාලා, මොප් කරන්න තේහ්‍යුන්ග් පැය 3ක් විතර ගියා. ගෙදරත් ගොඩක් විශාල නිසා තේහ්‍යුන්ග් මහන්සි. දාඩිය බිංදු පිච්චුනා පපුව දිගේ ගලනකොට වේදනාවට තේහ්‍යුන්ග් කඳුලු එනවා. එත් මොනවා කරන්නද.. එයා එයාගේ වගකීම් ඉටු කරන්න ඕනේ තේහ්‍යුන්ග් හිතුවේ එහෙමයි. තේහ්‍යුන්ග් ට ගෙදර වැඩ හුරු නැති නිසා තේහ්‍යුන්ග් අත් රතු වෙලා කරගැට ආවා.

ගේ සුද්ද කරලා ඇවිත් රෙදි ටික සේදෙන්න දාලා තේහ්‍යුන්ග් කෑම ඉව්වා. ජන්කුක් කැමති කියලා දන්න කෑම වර්ග 4ක් විතර තේහ්‍යුන්ග් හැදුවා. ඊයේ රෑ ඉදන්ම කෑමක් ඇතුව ඉන්න තේහ්‍යුන්ග් ජන්කුක් ආවාමම කනවා කියලා හිතලා washroom එකට ගියේ ආයේ වතුරට බහින්න. තේහ්‍යුන්ග් වතුරේ ඉන්නකල් ඇඟට පොඩි සහනයක් දැනේන නිසා. මේ අතරේ ජන්කුක් mansion එකට ආවා. තේහ්‍යුන්ග් පෙන්න නැති නිසා තේහ්‍යුන්ග් හොයාගෙන ජන්කුක් කාමරේට ආවාම ඇහුනා බාත් රූම් එකේන් වතුර සද්දයක් ජන්කුක් නිකමට වගේ බාත් රූම් එකට ඔලුවා දානකොට නම් දැක්කේ තේහ්‍යුන්ග් ට එච්චර හොද දෙයක් නෙමෙයි.

බාත් ටබ් එකේ නිරුවතින් ඉන්න තේහ්‍යුන්ග්. තේහ්‍යුන්ග් ඇඟ කියන්නේ ජන්කුක්ට තනිකරම මත්ද්‍රව්‍යයක්. ජන්කුක් කොච්චර පාවිච්චි කරන්නේ නෑ කියලා හිතා ගත්තත් ඇබ්බැහියට පාවිච්චි කරන්න හිතෙන. ජන්කුක් දැන් පැය 24ක් ගිහින් නෑ ජීසෝට තේහ්‍යුන්ග් එක්ක sex කරන්නේ නෑ කියලා එයාලාගේ wild sex සේශන් එක අතරෙ පොරොන්දු වෙලා. තේහ්‍යුන්ග් දැක්කාම ජන්කුක් ට ඒ සේරම අමතකයි. ජන්කුක් එයාගේ ඇඳුම් සේරමත් ගලවලා එයත් ටබ් එකට බැස්සා. ඇස් වහන් හිටිය තේහ්‍යුන්ග් වතුරට කවුරු හරි බැස්සා කියලා දැනුනාම කලබල උනත් ජන්කුක් කියලා දැක්කාම සන්සුන් උනා.

ජන්කුක් තේහ්‍යුන්ගේ තොල් සිප ගන්න පටන් ගත්තාත් එක සිප ගැනීම කලින් වගේ ආදරනීය උනේ නෑ. මේ සිප ගැනිමේ තිබ්බේ රාගය විතරමයි. ජන්කුක් තේහ්‍යුන්ග් තොල් උරන ගමන් සපා කෑවා. තේහ්‍යුන්ග් බෙල්ල, බඩ, නිපල්ස් තේහ්‍යුන්ග් ඇස් වලින් කඳුලු ගලන තරම් තදින් හැපුවා. තේහ්‍යුන්ගේ පිච්චිලා වේදනා දෙමින් තිබුනු සිරුර ජන්කුක්ගේ වැඩ නිසා තුවාල වෙලා ලේ බිංදු මතුවෙමින් තිබ්බාත් ජන්කුක්ගේ සතුට වෙනුවෙන් තේහ්‍යුන්ග් හැමදේම ඉවසුවා.

I Hate My Husband Where stories live. Discover now