13

521 61 4
                                    

ජිමින්, ජින් හා තේහ්‍යුන්ග් එකට ඉන්න දිලා යුංගි ජන්කුක් ඇදගෙන mansion එකෙන් එලියේ තියෙන පුටු ටිකට ආවා. නම්ජුන්ත් ඒ පස්සෙන් ආවා.

Yn - මොකක් ද බන් මේ උබ කරන වැඩ? ඇයි අර අහිංසකයා ට මෙහෙම වද දෙන්නේ? උබලා සෝල් ඇවිත් තාම දවස් 2යි. මොකද මේ වැඩවල තේරුම?

Jk - මම මුකුත් කලේ නෑ. ඌමයි සේරම කලේ කියලා පිලිගත්තා ඇහුනේ නැද්ද?

Yn - උබට බෑ ජන්කුක් මට බොරු කරන්න.

Nj - උබ අපිට බොරු කලාමයි කියමු. උබ හිතන්නේ ජීන් කියන්නේ මෝඩයෙක් කියලාද? අනික mr. Kim මේවා දැන ගත්තොත් මොනවා වෙයිද? අනික උබ ඔයා උඩ දාගෙන ඉන්න ජීසෝ කියන ඒකී උබට විස්වාසද? උබ හනිමුන් ගියපු සති දෙකට ඒකී වෙන එක එකා එක්ක නැටුවා කියලා අපිට නම් ආරංචි උනේ.

ජන්කුක් කේන්තියෙන් ඇස් රතු කරන් නම්ජුන් කොලර් එකෙන් අල්ල ගත්තා.

Jk - ජීසෝ බබාට විරුද්ධව එක වචනයක් කතා කරන්න එපා. ඒ මගේ පන. එයා මාව රවට්ටන්නේ නෑ කවදාවත්.

ජන්කුක් නම්ජුන්ගේ කොලර් එකෙන්ම අල්ලලා තල්ලු කරලා ගෙට ගියා.

Yn - ඔකා මෝඩයෙක් බන්. අර වලත්ත ගෑනිගේ හැටි දැන ගත්ත දවසට පසු තැවෙයි ඕකා.

💠💠💠💠💠

එයින් පස්සේ තව සති දෙකක් ගෙවුනා. ජන්කුක් මේ වෙනකොට තේහ්‍යුන්ග් ජිවිතේ අපායක් කරලා තිබ්බා. ජීසෝ ජන්කුක් ඔලුවට විස ඇතුලත් කර කර හැමදාම කිව්වේ තේහ්‍යුන්ග් නිසායි එයාට දැන් වෙන් වෙලා ඉන්නෙ වෙලා තියෙන්නේ ඒ නිසා තේහ්‍යුන්ග් දේපල ටික ලියාගෙන තේහ්‍යුන්ග් දික්කසාද කරන්න කියලා.

Jisoo - අනේ ජන්කුක් ප්ලීස් එකාව දික්කසාද කරන්නකෝ. මට ඔයා නැතුව ඉන්න බෑ මට ඔයාව ඕනේ.

Sex section එකකට පස්සේ ජන්කුක්ගේ නිරුවත් පපුවට මූන තියන් ඉන්න ගමන් ජීසෝ මිමිනුවා.

Jisoo - ඔයා දේපල ටික ඉක්මනින් ලියා ගන්නකෝ. එතකොට මේ ප්‍රශ්න මුකුත් නෑනේ. මමත් ආසයි අර ලොකු mansion එකේ හැම තැනම ඔයා එක්ක sex කරන්න. ම්හ්... මතක් වෙනකොට ආසයි.

I Hate My Husband Where stories live. Discover now