6

503 61 1
                                    

වර්ථමානය

At jk room

Jin - තාම අදිනවාද බූරු රැල???? ඉක්මනට එනවල්ලා. අරහේ තමුසේව හොයනවා. මෙන්න මෙහෙ එනවා තමුසේ පහලට යන්න....

ජින් ජන්කුක් අතින් ඇදගෙන කාමරෙන් එලියට ආවා. ජින්ට ඇක්සිඩන් එකක් උනා කිව්වට එක බොහොම පොඩි අනතුරක්. ජින්ට කාර් එකේ වේගය පාලනය කර ගන්න බැරුව ඉස්සරහින් ආපු කාර් එකක හැප්පෙන්න ගියපු නිසා ජින් පාරේ ගහක් තියෙන පැත්තට වාහනේ හරපු නිසා ගහේ වැදිලා තිබුනා. ඉස්සරහා වීදුරුව බිදුනු නිසා අත පොඩ්ඩක් කැපිලා තිබ්බා ඇර ජීන්ට වෙන කිසිම අනතුරක් වෙලා තිබ්බේ නෑ. ඒත් ජීසෝ ඔලුවට දාලා තිබ්බ දේවල් එක්ක ජන්කුක් නම් හිතුවේ මේක එයාලාට කරපු අනතුරු ඇඟවීමක් කියලා. මේ හැමදේටම ජන්කුක් වෛර බැන්දේ තේහ්‍යුන්ග්ට.

ජින් ජන්කුක්ව ඇදගෙන ඇවිත් කොහොම හරි අල්තාරේ නැග්ගුවා. දැන් තේහ්‍යුන්ග් එනකල් තමා හැමදෙනාම බලන් ඉන්නේ.

වටින් ඇහෙන මියුරු සංගීතයත් එක්ක mr

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

වටින් ඇහෙන මියුරු සංගීතයත් එක්ක mr. Kim ගේ අතේ එල්ලිලා රෝස මලක් වගේ ඉන්න තේහ්‍යුන්ග් එනකොට "ෂුස්" ගාලා මිනිස්සු හූල්ලන හඬවල් නොඅඬුව ඇහුනා. තේහ්‍යුන්ග් අතේ තිබ්බ රෝස මල් පොකුරේ හා තේහ්‍යුන්ග් ලොකු වෙනසක් තිබ්බේ නෑ. තේහ්‍යුන්ග් තිබ්බා ඒ තරම් සියුමැල ලස්සනක්. දුඹුරු පාට හීනි දිගටි ඇස්, පීච් පාට රෝස තොල්, හිනි ඉන, නලලට වැටිලා තිබ්බ අකීකරු කොන්ඩේ තේහ්‍යුන්ග් පෙනුම සුරදූතයෙක්ට සමාන කලා. ඇත්තට තේහ්‍යුන්ග් දකින ඕනම පිරිමි කෙනෙක් ඉබේම gay වෙන තරමට තේහ්‍යුන්ග් ලස්සනයි.

තේහ්‍යුන්ග් එයාගේ අප්පාගේ අතේ එල්ලිලා අල්තාරේ ලඟට එනකොට තේහ්‍යුන්ග් දැක්කා ඇත්තට හැන්සම්, උස මහත ගානට තියෙන කොල්ලේක් අල්තාරය උඩ ඉදන් තේහ්‍යුන්ග් දිහා බලන් ඉන්නවා. තේහ්‍යුන්ග් ඔලුව උස්සලා ඒ කෙනා දිහා බලන්න ඕනේ උනත් තේහ්‍යුන්ග් දැනෙන ලැජ්ජාව නිසා බැලුවේ නෑ.

I Hate My Husband Where stories live. Discover now