12

493 60 1
                                    

පැය 2ට පසු...

තේහ්‍යුන්ග් phone එකට call කලාට answer නොකරපු නිසා ජිමින් තේහ්‍යුන්ග් බලන්න ගෙදර ආවා. ජිමින් තමයි බාත් රූම් එකේ වැටිලා ඉන්න තේහ්‍යුන්ග් දැක්කේ. තේහ්‍යුන්ග් බොහොම අමාරුවෙන් ඇඳට දා ගත්ත ජිමින් තේහ්‍යුන්ග්ව පිහිදාලා ඇදුමක් ඇන්දුවා. ඊට පස්සේ මුලින්ම ජන්කුක් ට කෝල් කලා no answer, ඊලඟට ගත්තා යුංගිට එයාත් නෑ. අවසානේදී ජිමින් mr. Kimට call කරන්න හැදුවත් ජින් හියුන් docter කෙනෙක් නේද මතක් උන නිසා ජින්ට කෝල් කලා. විනාඩි 10ක් යන්න කලින් ජින් ගෙදර බඩුත් පෙරලගෙන දුවන් ආවා.
ජින් හොදින් තේහ්‍යුන්ග් පරික්ශා කලා.

Jm - මොකද හියුන් ටේටේ ට වෙලා තියෙන්නේ?

Jin - මට පෙන්නේ මෙයා කෑම කාලා නෑ වගේ. ඇඟ ගොඩක් දුර්වලයි. ඇඟේ තියන මාර්ක්, තුවාල වලින් නම් පෙන්නේ මේයා දැන් ටිකකට කලින් rough sex කරලා තියෙනවා වගේ. Rape වෙලා කියන්න නම් සාක්ශි නෑ. එත් මේ සම පිච්චිලා තියෙන්නේ කොහොමද කියලා මම මේ කල්පනා කලේ. කෝ මේ අපේ එකා? ගන්නවා ජිමින් ඌට call එකක්.

Jm - මොනවද ජින් හියුන් මේ කියන්නේ rape වෙලා???

ජිමින් ඇස් ලොකු කරන් ජින් දිහා බලන් ඉන්නවා.

Jin - rape වෙලා නෑ කියලා මම කිව්වේ. මම ඩොක්ටර් කෙනෙක් මම බලන්නේ ලෙඩෙක් දිහා ඔයාලා බලන විදිහට නෙමෙයි. එයාට දැන් සිහිය එයි. මම බෙහෙත් එකක් දුන්නා.

ජින් එයාගේ මෝඩ හිනාව දාලා පස්සේ ජිමින්ට එරේව්වා.

Jin - ගත්තාද ජන්කුක් ට? ඉන්නවාකෝ මමම ගන්නම්.

Call එක ජින්ගෙන් කියලා දැක්ක ගමන් ජන්කුක් answer කලා. ජින් බනින්න ගත්තාම දන්නවානේ ඉතිං. ජින් බැනගෙන බැනගෙන ගියා මිසක ජන්කුක් තේරුනේ නෑ ජින් කියපු මෙලෝ දෙයක්.  එත් ජින් ඉන්නේ දැන් එයාලගේ mansion එකේ සහ තේහ්‍යුන්ග් අසනීපෙන් කිව්වා ටික ඇහුනාම නම් ජන්කුක් ට තේරුනා වැඩේ වන වේගෙන එන්නේ කියලා.

Jk - හරි හරි හියුන් මම දැන් එන්නම්.

Yn - මොකද ප්‍රශ්නේ?

Jk - ප්‍රශ්නේද. ප්‍රශ්නේ මූගේ ආදරවන්තයා. වරේන් mansion එකට යමු. මාව බේරගන්න මොකෙක් හරි ඉන්නත් එපැයි.

I Hate My Husband Where stories live. Discover now