1

1K 90 17
                                    

Jeon jungkook (Jk)වයස 25

Hoppla! Dieses Bild entspricht nicht unseren inhaltlichen Richtlinien. Um mit dem Veröffentlichen fortfahren zu können, entferne es bitte oder lade ein anderes Bild hoch.

Jeon jungkook (Jk)
වයස 25

mr. Jeon - ජන්කුක් උබ මේ marriage එකට කැමති වෙන්නම ඕනේ. මම අද ප්‍රොපෝසල් conform කරනවා mr. Kim ට. උබ පස්සේ පිස්සු කෙලලා නාඩගම් නටන්න හදන්න එපා.

Jk - අප්පට පිස්සුද? මට බෑ ඕකාව බදින්න. මම පිරිමින්ට කැමති නෑ. කොහොමත් මට මේක කරන්න බෑ. මම ජීසෝට ගොඩක් ආදරේයි.

Mr. Jeon - උබට පිස්සුද යකෝ mr.kimලාට ජෝයින් වෙන්න ලැබෙන අවස්තාව අත අරින්න තරම්?? Mr.kim ගේ පුතාට දැනටමත් යෝජනා ඇවිත් තියෙනවා 100ට වැඩිය. අපේ වාසනාව ඌ උබට කැමති උනේ. අතට ආපු අවස්තාවට පයින් ගහන්න තරම් ගොනෙක් වෙන්න එපා ජන්කුක්. කොරියාවේ අංක එකේ බිලියනපතියෙක් kim කියන්නේ. ඉන්නේත් එක දරුවයි. අපි වගේ පොඩි company එකක් කරන අයට kim company එකත් එක්ක ඩීල් එකක් හම්බවෙන එකත් ලොකු දෙයක් වෙනකට marriage එකක් කියන්නේ හීනයක් වගේ දෙයක්.

Jk - අප්පට ඕනේ නම් බැද ගන්න. මට බෑ.

Mrs jeon - අප්පා කියනදේත් පොඩ්ඩක් අහන්න කුකී. අපිට ලැබෙන දේවල් ගැන පොඩ්ඩක් හිතන්නේ. ඔම්මා අප්පා උනු අපි දෙන්නාගේ සතුට ගැනත් හිතන්න.

Mrs. Jeon නැත්නම් ශින්හා කඳුලු පුරවන් කතා කරන විදිහට නම් ජන්කුක් පොඩ්ඩක් cool වුනා.

Mr. Jeon - ජන්කුක් මේ කසාදේට අකමැති උනොත් මම උබව මගේ පුතා කියන එක අමතක කරනවා. මගුලට අකමැති නම් මගේ bank card එකයි, බයික් එකේ යතුරයි, අයිපෝන් එකයි තියලා යන දිහාවක යනවා. පුත්තු දෙන්නාගෙන් එකෙක් මැරුනා කියලා මම හිත හදා ගන්නම්.

ජන්කුක් ලඟ තිබ්බ මේසෙටත් පයින් ගහලා එහෙම්මම එයාගේ කාමරේට ගිහින් මහා හයියෙන් දොර වැහුවා.

I Hate My Husband Wo Geschichten leben. Entdecke jetzt