5

524 64 18
                                    

දින දෙකකට පෙර
Cinderella Cafe

දින දෙකකට පෙරCinderella Cafe

Oops! Ang larawang ito ay hindi sumusunod sa aming mga alituntunin sa nilalaman. Upang magpatuloy sa pag-publish, subukan itong alisin o mag-upload ng bago.

Kim Jisoo
වයස 25

Jk - මම බෑ කිව්වා. ජීසෝ මට ඔයා ඉන්නවා. මගේ හැමදේම ඔයා.

Jisoo - එත් පොඩ්ඩක් හිතන්න ජන්කුක්.

ජීසෝ ජන්කුක්ගේ උරහිසෙන් අත තියලා මූනට පොඩ්ඩක් පාත් උනා.

Jisoo - kim කියන්නේ ලොකු සල්ලිකාරයෙක් ඔයා මේ වෙඩින් එකට බෑ කිව්වොත් ඔයාලගේ පවුලට කරදරයක් වෙන්න උනත් පුළුවන්. ඒ නිසා මම කියන ප්ලෑන් එකෙ අහන්නකෝ.

ජීසෝ කියන්නේ උපතින්නම කට්ට කපටි ගෑනියෙක්. ජීසෝ හොදට දන්නවා ජන්කුක්ව නම්ම ගන්න පුළුවන් විදිහ. ජන්කුක් එයාගේ පවුලට ගොඩක් ආදරෙයි. විශේෂයෙන් එයාගේ හියුන්ට. ඔම්මා අප්පාට වැඩිය එයාගේ ජීවිතේ හිටපු වීරයා උනේ එයාගේ ජින් හියුන්. ඉතිං පවුලට කරදරයක් වෙනවා කිව්වාම ජන්කුක් අනිවාර්යයෙන් ම ජීසෝ කියන දේකට සවන් දෙනවා කියලා ජීසෝ දන්නවා.

Jisoo - ඔයා ඔය කියන කොල්ලාව බඳින්න ජන්කුක්. බැදලා ටික කාලේකින් ඒ කොල්ලාගේ වරදක් හදලා හරි පෙන්නලා දික්කසාද වෙන්න. අනිවාර්යයෙන් ඔයාට ලොකු වන්දියක් අරන් දික්කසාද වෙන්න පුළුවන්.

Jk - එහෙම කරන්න මට බෑ. මම ආදරේ ඔයාට. අනික මම කොල්ලෝක් බදින්න කීයටවත් කැමති නෑ.

Jisoo - අයියෝ ජන්කුක් කවුද ඌත් එක්ක sex කරන්න කියලා කිව්වේ. ඔයා කොහොමත් ඔය ජරාසතා එක්ක sex කරන්න එපා. ඔයා මගේ විතරයි.

ජිසෝ අත් දෙකෙන්ම ජන්කුක්ගේ කම්මුල් දෙක අල්ලන් ඇස් වලට එබුනා. ජන්කුක් ඇස් වලට පෙන්නේ ආදරේ පිරුනු ජීසෝගේ ඇස් දෙක. ඇත්තට ජීසෝගේ ඇස්වල ආදරේ කියන නාමයක් ගෑවිලා තිබ්බේ නෑ. ඒ ජන්කුක්ට එක තේරුම් ගන්න බෑ. ජීසෝගේ මුලින් ප්ලැන් එක තිබ්බේ සල්ලිකාර කොල්ලෙක් අල්ල ගන්න එක විතරයි. දැන් ජීසෝ ප්ලෑන් කරන්නේ කිම් ලාට අයිති දේපලිනුත් ලොකු කොටසක් ජන්කුක් මාර්ගයෙන් ලබා ගන්න.

Jisoo - අහන්නකෝ ජන්කුක්. එතකොට දික්කසාදේන් පස්සේ අපිට සල්ලි තියෙනවා. ඔයාගේ අප්පා අපිට අකමැති උනත් අපි දෙන්නට කසාද බැදලා ලස්සනට එතකොට ජිවත් වෙන්න පුළුවන් එතකොට.

ඒත් එක්කම ජන්කුක් phone එකට call එකක් ආවා. Call එක answer කර ගමන් ජන්කුක් table එකත් තල්ලු කරන් හිට ගත්තා. ඒ ජන්කුක්ගේ ඔම්මාගෙන්. ජින් හියුන් ඇක්සිඩන් වෙලා කියලා ජන්කුක් ට city hospital එකට එන්න කියලා.

Jisoo - මොකක්ද ජන්කුක් වෙලා තියෙන්නේ?

Jk - මගේ හියුන් ඇක්සිඩන් වෙලා මම යන්න ඕනේ ජීසෝ.

ජන්කුක් කලබලෙන් බයික් එකේ යතුරයි, වෙලට් එකයි අතර ගන්න ගමන් ජීසෝට කිව්වාම ජීසොත් නැගිටලා ඇවිත් ජන්කුක්ගේ අතේ එල්ලුනා.

Jisoo - මමත් එන්නම් යමු. මම කිව්වානේ ජන්කුක් මේ වෙඩින් එකට අකමැති උනොත් ඔයාගේ පවුලේ අයට කරදර වෙයි කියලා. කෝ ඔයා ඇහුවේ නෑනේ. දැක්කානේ දැන් උන දේ..

ජිසෝ අඬන මූනක් හදාගෙන කියනකොට ජන්කුක් එක විශ්වාස කලා. තමගේ හියුන්ට රිද්දුවා කියන එකට ජන්කුක් ඇතුලේන් ගිනි ගත්තා. ජන්කුක් ඒවෙලේ තීරනය කලා තේහ්‍යුන්ග්ව කසාද බදින්න. බයට නෙමෙයි එයාගේ හියුන්ට කරපු දේට පලිගන්න.

Jk - මගේ හියුන්ට රිද්දුව එකෙක්ක්ට මම හොදින් ඉන්න දෙන්නේ නෑ ජීසෝ. මම ඕකුන්ගෙන් පලිගන්නවා.

💠💠💠💠💠

I Hate My Husband Tahanan ng mga kuwento. Tumuklas ngayon