20

579 65 3
                                    

මාස 5කට පෙර

තේහ්‍යුන්ග් සිහිය එනකොට කවුරුත්ම හිටියේ නෑ. තේහ්‍යුන්ග් නැගිටලා බලනකොට දැක්කේ එයාගේ ඇඟ ලගින් බිම දිගේ ගලලා තිබුනු ලේ පාර. තේහ්‍යුන්ග් දන්නේ නෑනේ ජීසෝ අත කපාගෙන පිස්සු නැටුවා කියන්න. තේහ්‍යුන්ග් හිතුවා පඩිපෙලින් වැටුන වෙලාවේ එයාගේ දරුවත් එයාව දාලා ගිහින් කියලා. තේහ්‍යුන්ග් තවත් දරා ගන්න ශක්තියක් ඉතුරු උනේ නෑ. තේහ්‍යුන්ග් ඔම්මා ඉපදෙනකොටම මැරුනා, අප්පාගේ ආදරේවත් තේහ්‍යුන්ග් හරියට ලැබුනේ නෑ, පලවෙනි ආදරේ තේහ්‍යුන්ග් රැවැට්ටුවා, කසාද බදින්න හදපු කෙනා තේහ්‍යුන්ග්ව රිජේක්ට් කලා, අන්තිමේදී කසාද බැදපු කෙනත් තේහ්‍යුන්ග්ව රැවැට්ටුවා. අවසානේ තේහ්‍යුන්ග් තමුන්ගේ කියලා ලැබෙන්න හිටපු දරුවත් මේ වෙනකොට විනාස වෙලා. ඉතිං තේහ්‍යුන්ග් ජීවත් වෙන්න තවත් හේතුවක් තිබ්බේ නෑ. තවත් මේ වේදනා දෙන ජීවිතය තේහ්‍යුන්ග් ඕනේ නෑ. තේහ්‍යුන්ග් අරමුනක් නැතුව ඔහේ පාරේ ඇවිද්දා. ඇවිදලා තේහ්‍යුන්ග් අවසාන තීරනය උනේ තමුන් වගේ කාලකන්නියෙක් ජිවත් නොවිය යුතුයි කියලා. තේහ්‍යුන්ග් ඒ වෙනකොට නොදැනිම හන් පාලම උඩ හිටියේ. තවත් හිතන්න දෙයක් තේහ්‍යුන්ග් තිබ්බේ නෑ. තේහ්‍යුන්ග් පාලමෙන් පැන්නා එච්චරයි.

ජන්කුක්, ජිමින් දෙන්නා වගේම තව කෙනෙක් එතනට ආවා. ඒ ජීන්. ජින් තේහ්‍යුන්ග් එක්කම වගේ පාලමේ තව තැනකින් වතුරට පැන්නා. පැනලා තේහ්‍යුන්ග්ව ගොඩට ගෙනාවා. තේහ්‍යුන්ග් පෙවුනු වතුර ඉවත් කරලා hospital එකට ගෙනල්ල දිය යුතු වෛද්‍ය ප්‍රතිකාර ලබා දුන්නා. ඊට පස්සේ ජීන් කලේ mr. Kim ව දැනුවත් කරපු එක. Mr.kim ගොඩක් පසු තැවුනා තේහ්‍යුන්ග් එයාට මඟ ඇරුනු එකට හා එයා ගත්ත තීරන නිසා තේහ්‍යුන්ග් ජීවිතේ විනාස උන එකට. Mr. Kim සේරම business වෙන කොනෙක්ට බලා ගන්න බාර දීලා තේහ්‍යුන්ග් එක්ක kim house එකට ආවා. තේහ්‍යුන්ග් නිදහස් පරිසරයක් ඕන නිසා.

තේහ්‍යුන්ග් වෛද්‍යවරයකු අවශ්‍ය නිසා ජින් මාරු වීමක් ගන්නවා කියලා තේහ්‍යුන්ග් එක්ක ආවා. Mr. Kim ජිමින්වත් එක්කන් ආවා. මොකද ජිමින් තරම් හොදට තේහ්‍යුන්ග් තේරුම් ගන්න පුළුවන් කෙනෙක් මේ ලෝකේ වෙන හිටියේ නැති නිසා.

I Hate My Husband Where stories live. Discover now