16

518 67 0
                                    

Two months later
Jisoo house

Jk - මේ අහන්න ජීසෝ බබා.. කලබල වෙන්න එපා. තව ටික දවසකින් දේපල ටික අපිට ලැබෙනවා. එතකොට මම ඔයාගේ විතරයි.

Jisoo - ඇයි මට බොරු කරන්නේ ජන්කුක් ? ඔයා ඌ එක නිදියන්නේ නෑ කිව්වාට ඔයා ඌ එක්ක sex කරනවා. නැත්නම් වෙන ඒකියෙක් එක්ක හරි sex කරනවා. නැත්නම් කොහොමද hicky ගොඩක් ඔයාගේ බෙල්ලේ ඉදන් පපුවට වෙනකල් තියෙන්නේ?

ජීසෝ පිස්සියෙක් වගේ අඬන්න ගත්තා. ජීසෝ අඬනවා දකින්න ජන්කුක් පොඩ්ඩක්වත් කැමති නෑ. ජීසෝ මේ අඬන්නේ ජන්කුක් තේහ්‍යුන්ග් එක්ක sex කරපු එකට දුකටද. අප්පෝ නෑ. ජන්කුක්ගේ හිත තේහ්‍යුන්ග් පොඩ්ඩ පොඩ්ඩ ලංවෙනවා කියලා ජීසෝට තේරුන නිසා. ජන්කුක් කියන්නේ ජීසෝගේ සල්ලී ගහ. ඒක වෙන පැත්තකට නොයන්න කොහොම හරි තමුන් වෙත රදවලා තියා ගන්න ඕන නිසා.

Jk - හරි ඇත්ත. මම පිලිගන්නවා. ඒ තේහ්‍යුන්ග් තමයි. එත් මම මේ දේවල් කරන්නේ ඉක්මනින් දේපල ටික ගන්න ඕන නිසා.

ජන්කුක් බොරු කිව්වා. ජීසෝව නලව ගන්න ඕන නිසා. දේපල නිසාමත් sex ඕන නිසාමත් නෙමෙයි ජන්කුක් දැන් මේ දේවල් කරන්නේ. ඇත්තම කාරනය මේ දවස් වල තේහ්‍යුන්ග් තමයි ජන්කුක්වත් sex වලට පොලඹව ගන්නේ. තේහ්‍යුන්ග් මේ දවස්වල කලින් තරම් අහිංසක නෑ ටිකක් දඟයි වගේම හුරතල්. ඉතිං තේහ්‍යුන්ග් ගොඩක් වෙලාවට ජන්කුක්ව seduce කරනවා. තේහ්‍යුන්ග් ලඟදි ජන්කුක් control එක zero.

Jk - අහන්නකෝ ජීසෝ බබා ඔයාට mansion එකේ sex කරන්න ආසයි කිව්වානේ. අද අපි එහෙ යන්. යන්නකෝ ගිහින් ඇඳුම් දාගෙන එන්නකෝ.

ජීසෝ එකට නම් ගොඩක් සතුටු උනා. ඉක්මනින්ම එයාගේ කාමරේට දිව්වා ඇඳුමක් දාගෙන එන්න.

ජන්කුක් හා තේහ්‍යුන්ග් කසාද බැදලා දැන් මාස හතරකට කිට්ටු වෙන්න එනවා. ජන්කුක් තාම ඉන්නේ තේහ්‍යුන්ග් අත ඇරගන්න බැරුව. ජන්කුක් කොච්චර තේහ්‍යුන්ග් වද දුන්නත්, කරදර කලත් තේහ්‍යුන්ග් එවා ඉවසුවා ඇරෙන්න වචනයක් කිව්වේ නෑ. ජන්කුක් පවා මේ නිසා හිටියේ මානසික පීඩනයක. ජීසෝ ගොඩක් වෙලාවට ජන්කුක්ව ප්‍රෙශර් කරා තේහ්‍යුන්ග් ඉක්මනින්ම දික්කසාද වෙන්න කියලා. ජීසෝ හිත රිද්දන්න බැරිකමට ජන්කුක් ජීසෝට බැන්නේ නෑ. ඒ තරහත් පිට කලේ තේහ්‍යුන්ගේන්.

I Hate My Husband Where stories live. Discover now