22

933 87 21
                                    

Mr. Kimත් අවසානේදී කැමති උන නිසා ජන්කුක්ට එක අවස්තාවක් ලැබුනා තේහ්‍යුන්ග් ලං වෙන්න. එත් මාසයක් ඇතුලත ජන්කුක්ට තේහ්‍යුන්ග් ලං වෙන්න බැරි උනොත් තේහ්‍යුන්ග්ව ජින්ට බන්දලා දෙනවා කියන පොරොන්දුව මත. මොකද mr. Kim කැමති උනේ නෑ තේහ්‍යුන්ග් ලමයා අවජාතක ලමෙක් වෙනවට.

ඒත් ඒ හැම බලාපොරොත්තුවම බිඳ දමමින් තේහ්‍යුන්ග් ජන්කුක් දකින දකින වාරයක් ගානේ බයෙන් කෑ ගහන්න ගත්තා. නින්දේන් පවා කුකූ ගා ගා ජන්කුක්ගේ නම මුමුනන තේහ්‍යුන්ග් ජන්කුක් දැක්ක ගමන් බයේ කෑ ගහන එක හැමොන්ටම ප්‍රේහේලිකාවක් උනා. ජන්කුක් නැති වෙලාවට තේහ්‍යුන්ග් අවුරුදු 5 විතර පොඩි එකෙක් වගේ හැසිරෙනවා.

ජන්කුක් ගොඩක් දුක් උනා එයාට තේහ්‍යුන්ග් ලං වෙන්න තියෙන අවසන් අවස්තාවත් මේ විදිහට නැති වෙන එකට

Hoppla! Dieses Bild entspricht nicht unseren inhaltlichen Richtlinien. Um mit dem Veröffentlichen fortfahren zu können, entferne es bitte oder lade ein anderes Bild hoch.

ජන්කුක් ගොඩක් දුක් උනා එයාට තේහ්‍යුන්ග් ලං වෙන්න තියෙන අවසන් අවස්තාවත් මේ විදිහට නැති වෙන එකට. දුක නිමෙන්නත් එක්ක ජන්කුක් kim house එක ඉස්සරහා තිබ්බ පොකුන උඩින් වාඩි උනා. ජන්කුක් දැක්කා වතුරේ ඇඳිලා තියෙන එයාගෙම ප්‍රතිබිම්බය.

Jk - තේහ්‍යුන්ග් බයයි ජන්කුක් ට. ඒ ඉන්නේ මෙයා. තේහ්‍යුන්ග් බය මේ ජන්කුක් ට

ජන්කුක් දෙයක් තේරුම් ගනිමින් සිටියා. ජන්කුක් මේයා කියලා අදහස් කරන්නේ වතුරේ පෙන එයාගේම රූපයට. ජන්කුක් දුවලා ගියා wash room එකට. ගිහින් කොන්ඩේ කැපුවා කලින් තේහ්‍යුන්ග් එක්ක දූපතේ හිටපු කාලේ විදිහට. ඒ කාලේ වගේ වැදගත් විදිහට ඇඳුමක් ඇඳගෙන ගියා තේහ්‍යුන්ග් ඉන්න කාමරේට. තේහ්‍යුන්ග් ලොකු කතාවක් ජිමින් එක්ක. ජන්කුක් හිමින් හිමින් ලං උනා තේහ්‍යුන්ග්ට. ජන්කුක් අවසාන බලාපොරොත්තුව ඉෂ්ඨකරමින් තේහ්‍යුන්ග් කතා කලා ජන්කුක් ට.

I Hate My Husband Wo Geschichten leben. Entdecke jetzt