17

545 61 3
                                    

වෙනදට රෑ 7 විතර වෙලා ගෙදර එන තේහ්‍යුන්ග් අද 4 වෙනකොට ගෙදර ආවේ ගොඩක් සතුටින්. ගෙදර මේසේ උඩින් එයාගේ ෆයිල්ස් බෑග් තියලා එක ෆයිල් එකක් අතට ගත්තු තේහ්‍යුන්ග් ජන්කුක්ව හොයාගෙන එයාලාගේ room එක පැත්තට යනකොට තේහ්‍යුන්ග්ට ගැහැනු කෙනෙක්ගේ moans ඇහෙන්න ගත්තා. තේහ්‍යුන්ග් එක පාර හිතා ගන්න බැරි උනාත් මේ වින්දනය කෙදිරිලි ඇහෙන්නේ තමුන්ගේ කාමරෙන් කියලා තේරුම් ගත්ත තේහ්‍යුන්ග් කලබලේටත් එක්කම කාමරේ දොර ඇරියා.

තේහ්‍යුන්ග් දැක්කේ එයා ජීවිතේ කවදාවත් දකින්න බලාපොරොත්තු උන දෙයක් නෙමෙයි. තේහ්‍යුන්ග් එක තැන ගල් ගැහුනා. කෑ ගහන්න ඕනේ උනත් තේහ්‍යුන්ග් කටින් වචන පිට වුනේ නෑ. අවසානයේ තේහ්‍යුන්ග් බෝහොම අමාරුවෙන් එක වචනයක් පිට කර ගත්තා.

Tae - කුකූ...

ජන්කුක් හිටියේ සම්පූර්ණ නිරුවතින් ජීසෝව ඇඟට යට කර ගෙන. ජීසෝ පවා සම්පූර්ණ නිරුවත්. උද්වේගකර අවස්තාව ජන්කුක් වේගයෙන් ජීසෝට ඇතුල් වෙමින් හිටියා වින්දනය පිට කරන්න ආසන්නයේ. ජන්කුක්ටවත් ජීසෝටවත් කාමරේ දොර ඇරේනවා ඇහුනේ නෑ. ඒත් ජන්කුක්ට තේහ්‍යුන්ග් හැමදාම කතා කරන ආදරනීය ආමන්ත්‍රණය ඇහුනා. ජන්කුක් ඔලුව හරවලා බැලුව සැනින් දැක්කේ තාමත් දොරේ ලොක් එක අල්ලගෙන ඇස්වලින් කඳුලු බේරන් ඉන්න තේහ්‍යුන්ග්ව. ජන්කුක් පුළුවන් ඉක්මනින් ජීසෝගේ ඇඟේන් ඉවත් උනත් තේහ්‍යුන්ග් දකින්න ඕන හැමදේම මේ වෙනකොට දැකලා ඉවරයි. තේහ්‍යුන්ග් හැඬුම් නතර කර ගන්න අතෙන් කටත් වහගෙන කාමරේන් එලියට ගියා.

Jk - තේහ්‍යුන්ග් පොඩ්ඩක් ඉන්න. මම කියදේ පොඩ්ඩක් අහන්න.

ජන්කුක් පුළුවන් ඉක්මනින් කලිසමක් හා ටී ශර්ට් එකක් දාගෙන එලියට ආවා. ඇත්තට ජන්කුක් මේ වෙලාවේ ටී ශර්ට් එකක් ඇන්දේ ජීසෝ ජන්කුක්ගේ ඇගේ තියලා තිබ්බ සලකුනු දැකලා තේහ්‍යුන්ග්ට තව දුක හිතෙන එක වලක්වන්න.

එත් තේහ්‍යුන්ග් ආයේ අමුතුවෙන් දුක වැඩි වෙන්න දෙයක් නෑ. තේහ්‍යුන්ගේ හදවත, ආත්මයම කෑලී කෑලී වලට මේ වෙනකොට බිදිලා ගිහින්.

ජන්කුක් තේහ්‍යුන්ග් හොයන් කාමරෙන් එලියට දුවන් ආවත් තේහ්‍යුන්ග් කාමරේ ලඟම බිත්තියට හේත්තුවෙලා බිම වාඩි වෙලා අඬනවා ජන්කුක් දැක්කා. තේහ්‍යුන්ග් තාම පියවි සිහිය හරියට නෑ. තේහ්‍යුන්ග් දැන් එයා කරන්නෙ ඕනේ මොනවද කියන්න තේරුමක් නෑ.

I Hate My Husband Where stories live. Discover now