Chapter 33

1K 194 2
                                    

(Shenu's pov)❤

අද මං Bighit එකේ වැඩට යන පලවෙනි දවස. ඉතින් මං ටිකක් වේලාසනින්ම ලෑස්ති වෙලා එළියට ඇවිත් හිටියේ taxi එකක් එනකන්. මොකද වැඩට යන පලවෙනි දවසෙම දාඩිය දාගෙන පරක්කු වෙලා යන්න බෑනේ. Bighit එකට ගියාට පස්සේ මං මුලින්ම ගියේ PDnim ගේ office එකට.

“Shenu, උදේම වැඩට ඇවිත් නේ. Good morning…”
“Good morning PDnim… මං කොතන ඉදන් ද වැඩ පටන් ගන්න ඕන කියලා දැනගන්නයි මං ආවේ PDnim. මොකද මං දන්නේ නෑ නේ කලින් designer කොච්චර වැඩ ඉවර කරලද කියලා...”

“මේ දවස් වල නම් Shenu ට කරන්න එච්චර වැඩක් නෑ. අපේ කලින් designer ඉවර නොකරපු වැඩ අපේ අනිත් designer ලට කියලා මං කර ගත්ත නිසා. ඒත් අපිට ලබන සතියේ ඉදන් busy වෙන්න වේවි. BTS comeback එක ලඟ එන නිසා. එච්චර වැඩක් නැති නිසා Shenu ට පුලුවන් වෙන වැඩකට උදව් කරන්න. ආ... දැන් Shenu ගේ අත කොහොම ද?”
PDnim හරිම friendly විදිහට කිව්වා.

“දැන් හොඳයි PDnim. තව දවස් දෙක තුනකින් බැන්ඩේජ් ගලවන්න පුලුවන්...”
“ඒක හොඳයි. එහෙනම් Shenu ඔයා BTS practice room එකට යන්න…”
“Practice room එකට..???”
මං එහෙම ඇහුවේ මට එහෙ මොනාද කරන්න තියෙන්නේ කියලා හිත හිත.

“ඔව්.. එතන staff එකේ ඉන්න ගොඩක් අය ඇති. අපේ කොල්ලෝ ටික නම් තව ටිකකින් practice කරන්න පටන් ගනියි. කට්ටියම එකතු වෙලා breakfast ගත්තට පස්සේ වැඩ පටන් ගන්න පුලුවන්නේ.”
“Ok PDnim… එහෙනම් මං යන්නම්…”
එහෙම කියලා මං practice room එක හොය හොයා ආවා. Practice room එක ලඟට ආවට පස්සේ මං ලොකු හුස්මක් ගත්තේ මාව සන්සුන් කර ගන්න. ඊට පස්සේ මං practice room එකට ගිහින් එතන හිටිය කට්ටියටම ආචාර කලා.

“Annyeonghasaeyo…”
“Annyeonghasaeyo Shenu-ssi…. අද ඔයාගේ වැඩට එන first day එක නේ. ඉතින් ඔයාට පුලුවන් අද staff එකේ කට්ටියව තව ටිකක් හඳුන ගන්න. ඒ වගේම ඉදිරි වැඩ ගැන staff එකේ අනිත් අයත් එක්ක කතා කරන්න.”
Sejin manager හිනා වෙලා කිව්වා.

ටික වෙලාවකට පස්සේ staff එකේ ඔක්කොමටයි BTS ලටයි breakfast එකට එන්න කිව්වා. Staff එකේ අය කිව්ව විදිහට නම් සමහර දවස් වලට breakfast එක මෙහෙන් දෙනවලු. මොනා නැතත් ඒකට නම් මට ලොකු සතුටක් දැනුනා.

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

(Jimin's pov)❤

මං අද Bighit එකට එද්දී ටිකක් පරක්කු වුණා. මං එද්දී කට්ටියම breakfast එකට ගිහින් නිසා මං bag එකත් practice room එකෙන් තියලා cafeteria එකට ගියේ breakfast ගන්න. අපේ hyung ලගෙන් මොනා අහගන්න වෙයිද දන්නේ නෑ. පරක්කු වුනා කියලා.

❤NEVER ENDING LOVE❤ [Completed] [Rewriting]Where stories live. Discover now