Intro🖤💜️🖤

3.8K 280 422
                                    

මම් මේක ලියන්නේ මගේ ගෝල්ඩන් ෆැම් එකේ මගේ හත් පණ වෙනුවෙන් .

මගේ ආදරණීය පිස්සු වල් පවුල..😂😂

කියන්න කැමති මේක ඇත්තම කිව්වොත් ගොඩක් අපේ ඇත්ත චරිතේ තමයි තියෙන්නේ ..😂😂

ඉතින් මේකේ වෙන සිද්දී වැඩිය ගනන් ගන්න එපා මොකද අපී කොහොමත් වල්..🙊🙊🙈🙈🙈🙉🙉😂

ඒනම් caracters අදුනගමූ......😁😁

නසරානී කොල්ලෝ සෙට් එක...😂

kim soekjin...🖤💜️🖤

🖤💜️🖤

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ජින්.....මෙයා තමයි මේ නසරානී කොල්ලෝ සෙට් එකේ ලොකු එකා වගේ ඉන්නේ
ලොකු වගේ කිව්වට එකපාරටම සිගිතී බබෙක් ආවේස වෙනවා..😂😂

ඉතින් මේ කොල්ලෝ සෙට් එක අප්පා වගේ බලාගන්නේ මෙයා..😁

ආයුදය විදිහට සෝස් පෑන් එකක් බාවිතා කොරනවා ..😂

ලස්සන හැන්සම් කොල්ලා..තමන්ගේ සර්වාංගය ගැන විසේස ලෙස සැලකිලිමත් වෙනවා...😂😂

Min yoongi..🖤💜️🖤

මේ ඉන්නේ  යුන්ගී

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


මේ ඉන්නේ  යුන්ගී......ගොඩක් අය අදුනන්නේ සුගා කියන නමින්...

හෙන කම්මැලියා....😂.පූසා වගේ වැටුන තැන නිදියන්න තමයි දන්නේ ..
ඒක නිසා ගොඩක් වෙලාවට පූසාට සමාන කොරනවා 😂

😂නසරානී කොල්ලෝ  With චන්ඩී කෙල්ලෝස්..😂 [ On Hold ]Where stories live. Discover now