Chapter-05

1.2K 348 33
                                    

Neha's pov

Lily එදාට පස්සේ මාව බලන්න දෙතුන් වතාවක් ආවත් අපි වචනයක්වත් කතා කරන්න කලින් අර  ගෑනු කෙනා ඇවිත් ලිලීව ඇඳන් යනවා.

මොන නපුරු මනුස්සයෙක්ද අනේ ඒ... 😒😒

අදත් ඉතින් වැඩ ගොඩ ගැහිලා තියෙන සාමාන්‍ය දවසක් Seniors ලා ටිකක් අද අඩුයි. එයාලා tour එකක් ගිහින්.ඉතින් අමුතුවෙන් කියන්න ඕනෙද Mr. Park දවසම එහාට යනවා ,මෙහාට යනවා, මං දිහා බලනවා , ඇදයක් හොයනවා, කෑගහනවා.තවත් වැඩක් අරන් එනවා ආයෙත් කෑගහනවා.

අනේ දෙයියනේ...!😖

මං ඔලුව පහත් කරන් වැඩ අස්සේ ගිලිලා ඉද්දි මං දැක්කා මේසෙ ළඟ කවුරුහරි ඉන්නවා.මං හිතුවා ආයෙත්  Mr.Park හරිම ආදරණීය වචන ටිකක් කියන්න ඇවිත් කියලා.

ඒත් ඔලුව උස්සලා බලද්දි ඒ හිටියේ ලිලී..

එයා මං දිහා හිනාවෙලා බලන් හිටියා.අනේ දෙයියනේ මූණෙ ලස්සන...
එයාගේ මූණ ඔම්මා වගේ උනාට ඒ ඇස්දෙක නම් අප්පාගෙ වෙන්නැති, මොකද හොබියගෙ ලස්සන ඇස් දෙක එයාට ඒ විදිහටම තිබ්බා...

"මං අද ඔයා ළඟ ඉන්නද?"එයා එහෙම අහනකොට බෑ කියන්නද අනේ.

"ඔයාට ඕනතරම් වෙලාවක් ඉන්න පුලුවන්.ඒත් පැටියෝ..."

මං බැලුවේ Park Manager මූණත් දෙක කරගෙන බලන් ඉන්නවද කියලා.

ඔය ඉන්නෙ.
Mr.Park බලාගෙන හිටියා lily මං ළඟට වෙලා ඉන්නවා....

මෙන්න මෙයා lily එක්ක හිනාවෙනවා.මාත් ඉතින් හිනාවුනා.

මට එරෙව්ව ලස්සන...

Mr.Park, lily ඉන්නවට කැමතිද ඒ කියන්නෙ.

එහෙනම් හරි. සුරංගනාවියක් වගේ ඉන්න මේ බටු ඇටේව කාටද එපා වෙන්නේ?

"මෙතනින් ඉදගන්න පැටියෝ."
මං පුටුවක් ඇදලා අරන් දුන්නා.
එයා ඉතින් ඒකට අමාරුවෙන් නැගලා ඉදගත්තා.

එයා ඉතින් ඒකට අමාරුවෙන් නැගලා ඉදගත්තා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
JHope's Lily | JHS |✔Where stories live. Discover now