Chapter - 08

1.2K 346 13
                                    

Office එකට යන්නනම් ඕනෙම නෑ මට...

Shure එකටම අස්කරලා ඇති.

ඒකේ idol කෙනෙක්ට...

නෑ නෑ share holder කෙනෙකුත් වෙන idol කෙනෙක්ට කනට ගැහුව මාව තියාගනීද?

හැබැයි වෙන දෙයක් වෙන්නැතෑ කියලා මං හසිය එක්ක සුපුරුදු ලෙස office ආවා.

හසිය එයාගේ table එකේ ඉදගත්තත් මගෙ table එක ඉස්සරහට වෙලා අත්දෙකත් බැදගෙන මොකද්ද මන්දා file එකකුත් තියාගෙන හිටියෙ Mr. Park.

හරිනෙ....හිතුව එක හරියටම හරි....

Mr. Park හරිම දරුණු විදිහට file එක මගේ දිහාට දික් කළා.

"වැරදි වලට දඩුවම ලබෙන්නම ඕනෙනේ. නේද නේහා? "

මන් ඉතින් මොනා කියන්නද, ඔලුව පහත් කරගෙන file එක අතට ගත්තා.
මට file එක දීපු Mr.Park එතනින් ගියා.

මන් අවසාන වතාවට හරි කියලා table එකේ ඉදගෙන, file එක දිගෑරියා.

"මේ........ මේ තියෙන්නේ.....!!!!!!!"

"මොකද නේහා වෙලා තියෙන්නෙ..මොකද ඔය හොල්මනක් දැකලා වගේ? "

"හසියෝ... මාව අස් කරන්නැත්ද එතකොට?මේකෙ තියෙන්නෙ මගෙ resignation letter එක නෙවේ හසියෝ"

Shock වුන පාර මගේ කටින් වචන එන්නෙත් නෑ..

"නේහා"

"Mr.Park"

"ඔය තියෙන්නෙ වැදගත් ඩීල් එකක ගොඩාක් confidential වගේම importantම files ටිකක්.ඕකෙ තියෙන හැම කොලයක් ගානෙම වටිනවා.ඕකෙ වැරදි තියෙනවද කියලා double check කරන්න ඕනෙ.මන් ඕක ඔයාට බාරදෙන්නෙ ඔයා කලින් files ටිකත් හරියටම complete කරපු නිසයි.ඒ නිසා මන් හිතනව මන් ඔයා ගැන තියපු විශ්වාසෙ කඩන්නැති වෙයි කියල"

Mr.Park කියපු කතාව මට ඇහුනෙ හීනෙන් වගෙ. මට තාම තේරුම් ගන්න බෑ මේ වෙන දේ.

"එතකොට Mr.Park, මාව අස් කරන්නැත්ද?"

"අස් කරන්න!ඒ මොකටද?දැන් ඔය වැඩේ පටන් ගන්න.තව සතියකින් මීටින්ග් එක තියෙනවා.ඊට දවසකට කලින් ඕක මගෙ මේසෙ උඩ තියෙන්න ඕනෙ.එහෙම නැති වුනොත් මට කලින් අහපු එක ගැන සලකා බලන්න පුලුවන්"

"දේ Mr.Park"

Mr.Parkට හිස නමා ආචාර පුද කරලා පුටුවෙ ඉද ගත්තත් මට හිතාගන්න බෑ දැන් මොනාද හිතන්න ඕනෙ කියලවත්.ඒතරම් මගෙ ඔලුව පැටලිලා.මන් පුටුවෙ පුටුවෙ ඉදගෙන file එක දිහා ඔහේ බලන් හිටියා.

JHope's Lily | JHS |✔Where stories live. Discover now