Chapter -09

1.2K 349 7
                                    

"Jhopeශි"
මන් එයා දිහාවට හැරුනා.

වෙනදානම් මන් මේ මූන එක පාරක් හරි ලගට දකින්න ඕනේ දෙයක් කරයි.

ඒත් දැන් තත්වෙ වෙනස්..

මගෙ ඔලුවට ආවෙ එදා මට කියපූ කතා ටික..

තව මොනාද දන්නෑ කියන්න තියෙන්නෙ..කියපු ටික මදි වෙලාද දන්නෑ... හහ්..

"මේකයි,මට වැඩි වෙලාවක් මෙතන ඔයා වෙනුවෙන් කාලෙ නාස්ති කරන්න බෑ.එදා මන් කියපු දේවල් වල වරදක් තිබුනත් නැතත් ඔයා මට ගහපු එක මට කවදාක්වත් අමතක කරන්න බැරි වෙයි.ඒකට ඔයා මුලින් සමාව ගන්න ඕනෙ,එහෙම නේද?"

කාලෙ නාස්තී කරන්න..හහ්..
ඇයි මන් කිවුවද එන්න කියලා.. අනේ මට වෙන වැඩ නැහැනේ,මෙයාගේ කාලේ කන්න.මට වෙන කන්න දේවල් තියෙයි ඕනෙ තරම්..

එදා මෝඩි වගේ මුලදි කට පියන් හිටියට ආයෙ නම් ඒ තරම් මෝඩ වෙන්නෑ.

"Jhopeශි එදා වුන දේට සමාව ගන්න මටත් ඕනේ.. ඒත් කලින් සමාව ගන්න ඕනෙ මෙතන මන් නෙවේ ඔයා නේද?"

"මං... ඒ මොකටද.. ඔයයි ලොකුම වැරැද්ද කලේ.. මේ company එක ඇතුලේ ඔයාගෙයි මගෙයි ලොකු වෙනසක් තියෙනවා.
ඔයා ඒ line එක cross කරන්න ගිහින් කරගත්තෙ ලොකු වැරැද්දක්.
ඒකෙ ප්‍රතිඵල ලඟදිම ඔයාට ලැබෙයි"

මොකාක්... මොනාද මේ කියවන්නේ...line එක.. cross කලා... ප්‍රතිපල... ආ....!!එතකොට ඇත්තටම මගේ file එක...!!

"Jhopeශි..කරුනාකරල නවත්තගන්නවද?
ඔයාද එතකොට මගේ file එකත් ගත්තේ?ඔයාට දැන් ඕන මාව company එකෙන් නිකම් අස් කරන්නැතුව බැනුම් අහලා අස් කරන්නද?ඒකද අර important file එක අරන් කරන්න හදන්නේ? හරි මට තේරුනා.මාත් මේක මගේ විදිහට කරන්නම්කෝ.Cctv Camera වලිනුත් වැඩක් තියෙයිනේ.. මන් හොයාගන්නම්.."

හිතේ තියෙන ඔක්කොම විකාර ටික හොබී ඉස්සරහ දිගෑරලා මන් department එක ඇතුලට දුවගෙන ආවා.

මොනාද බූරූ නේහා ඔයා අර කියෙවුවේ..

Jhope's Pov

මන් staff එකටත් හොරෙන් මුලින්ම ගියේ නේහාගෙන් සමාව ගන්න.

නේ...හා.... ටිකක් අමුතු නමක්..

මන් ලිලීගෙන් විස්තර අහද්දී තේරුනා මගේ පැත්තෙත් වැරැද්දක් තියෙනව කියලා..ඒ නිසා මට පැත්තකට වෙලා ඉන්න බෑ කියලා හිතුනා.

JHope's Lily | JHS |✔Where stories live. Discover now