Chapter- 16

1.3K 341 21
                                    

ලිලීගෙයි හොබියගෙයි ෆොටෝස් වැඩිය නැති නිසා හොබියගෙ අඳුරන ෆොටෝග්‍රැෆර් කෙනෙක් ගෙනත් උදේ ෆොටෝස් වගයක් ගත්තා.

දෙන්නාම කහ පාට ඇදලා ලස්සනට හිටියා.

එයා දුන්න බොක්ස් එකේ තිබ්බ කහපාට ගවුම...මටත් හොබියා ඒක දුන්නේ මේ නිසාද?

මන් පැත්තකට වෙලා ඉන්න හැදුවත් හොබීගේ ලස්සන තෑග්ග අපතේ දාන්න බැරි නිසාත් ලිලී දිගටම ඉල්ලුව නිසාත් ලිලියා එක්ක මාත් ෆොටෝස් දෙක තුනකට හිටියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


මන් පැත්තකට වෙලා ඉන්න හැදුවත් හොබීගේ ලස්සන තෑග්ග අපතේ දාන්න බැරි නිසාත් ලිලී දිගටම ඉල්ලුව නිසාත් ලිලියා එක්ක මාත් ෆොටෝස් දෙක තුනකට හිටියා.

මන් පැත්තකට වෙලා ඉන්න හැදුවත් හොබීගේ ලස්සන තෑග්ග අපතේ දාන්න බැරි නිසාත් ලිලී දිගටම ඉල්ලුව නිසාත් ලිලියා එක්ක මාත් ෆොටෝස් දෙක තුනකට හිටියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

එක ෆොටෝ එකකට හොබියත් පැත්තෙන් හිට ගත්තා වගේ දැනුනා. අනේ මන්දා ඉතින්.මන් මේ පවුලට අයිති නෑනේ..
කොහෙන්දෝ මන්දා ඉඳලා ආව මන් මෙහෙම ෆොටෝස් වලට ඉන්න එක හරිද?

කමක් නෑ කවදහරි ඇහැරවනකම් මන් මේ ලස්සන හීනේ ඉන්නවා.

අපි එදා හවස flight එකේ ආයේ Korea ආවා.

ආවට පස්සේ දවස් දෙක තුනකට හොබියට ගෙදර එන්න වුනේ නෑ.

ඒත් එයා නිතරම කතා කලා...

මට නෙවේ.. ලිලියට.. මටත් කතා නොකලම නෙවෙයි.

ඒත් ඒ වචන හතරක් පහක් තමා උපරිම වුනොත්.

හසියත් මට නිතරම කතා කලා.එයාට දැන් ටිකක් හොඳයි.එයා මට නිතරම කිව්වේ ඉක්මනට එන්න කියලා. ඒත් මන් ලිලීව දාලා එන්නේ කොහොමද?

JHope's Lily | JHS |✔Where stories live. Discover now