Chapter - 11

1.2K 361 13
                                    

මන් change කරලා පහලට යන්න කලින් මට ලිලීව බලන්න ඕනේ වුනා..

ඒත් කොහේද මන් දන්නැහැ නේ මොන කාමරේදවත් කියලා.

ඒත් කොහේද මන් දන්නැහැ නේ මොන කාමරේදවත් කියලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

දැන් තමා ගෙදර ලස්සන ඇත්තටම දකින්නේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

දැන් තමා ගෙදර ලස්සන ඇත්තටම දකින්නේ..

උඩ තට්ටුවෙත් පොඩි living room එකක් එක්ක කාමර තුනක් තිබුනා මන් දැකපු විදිහටනම්..

ගෙදර ගොඩක් වීදුරු දාලා තියෙන නිසා එලියනම් ගේ ඇතුලට අඩු නැතුව ලැබුනා.

පහල තට්ටුව වුනත් හරිම සරලයි, ඒත් හරිම ලස්සනයි.

මන් කිචන් එකට යද්දි අර මේඩ් තව මේඩ් කෙනෙක් එක්ක කිචන් එකේ වැඩ කර කර හිටියේ.

"මිස්.. ඉදගන්න. කෑම හරි.වෙන කෑම ජාතියක් ඕනේනම් කියන්න.හදල දෙන්නම්.."

"අනේ ඕනේ නෑ.මේ තියෙන ටික ඕනෙවටත් වඩා වැඩී" කෑම මේසෙ දිහා බලපු මන් කිවුවා.

"කෑම ගොඩාක් රසයි. දොමු කම්සම්නිදා"

කියලා හිනා වුන මන් ලිලී ගැන අහන්න හදනකොටම,

"ලිලී නම් තාමත් නිදි වගේ මිස්.මන් දැන් ටිකකට කලින් ගිහින් බැලුවා.තව ටිකකින් ඇහැරෙයි."කියලා ඒ මේඩ් කිවුවා.

මන් දැන් මොකක්ද කරන්නේ ඉතින්,ලිලියා ඇහැරෙනකම්..

බිත්තියේ එක පැත්තක ෆොටෝස් වලින් පිරිලා තිබුනා.

JHope's Lily | JHS |✔Where stories live. Discover now