Chapter - 15

1.3K 350 131
                                    

පහුවදා අපි තුන් දෙනා ළඟ තිබුන පාර්ක් එකට ගියා.එතන ගොඩක් සෙනඟ හිටියෙත් නෑ.

ලිලී එහෙට මෙහෙට දුව දුව සෙල්ලම් කරන අතරේ අපි බෙන්ච් එකට වෙලා එයා දිහා බලන් හිටියා.

හොබියා ඒ වෙලාවේ මන් ගැන විස්තර ඇහුවා.මන් එහෙන් මෙහෙන් මන් ගැන කියලා දැම්මා.

"මන් ගැන නම් ඉතින් දන්නවා ඇතිනේ" එයා කිණ්ඩියට හිනාවෙලා අහක බලාගත්තා.

"ඒ ඔයා මවලා පෙන්නපු කතාවනේ. ඔයාගේ ඇත්ත කතාව මොකක්ද කියලා මන් තාම දන්නේ නෑ නේ.
දවසක ඔයාට හිතුනොත් මන් ඒක දැනගන්න තරම් සුදුසුයි කියලා, මට ඕනම වෙලාවක කියන්න.මන් අහන්න බලන් ඉන්නවා."මන් හීන් හිනාවක් එක්ක කියනකොට එයා ඇස් දෙකත් ලොකු කරගෙන බලන් හිටියා.

"ඒන්ජල්..." ලිලී ඒ වෙලාවේ කතා කරපු නිසා මම නැගිටලා එයා ළඟට ගියා.

" ලිලී ඒ වෙලාවේ කතා කරපු නිසා මම නැගිටලා එයා ළඟට ගියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ලිලියා දවසම හොඳටම දඟලලා පොඩ්ඩක් තුවාලත් කරගෙන තමා ආපහු cottage එකට ආවේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ලිලියා දවසම හොඳටම දඟලලා පොඩ්ඩක් තුවාලත් කරගෙන තමා ආපහු cottage එකට ආවේ.එයාව wash කලාට පස්සෙ එයා මගේ ඇඳේ නිදාගෙන හිටියා.අද දවසම දඟලලා මහන්සි ඇති.

මන් ළඟට ගිහින් බලනකොට ලිලීට උණ ගතියක් වගේ තිබුණ නිසා මම ටිකක් බය වුණා.කොයිකටත් කියලා හොබීට කියනවා කියලා හිතපු මන් දුවගෙන ගිහින් එයාගෙ කාමරේ දොර ඇරියේ "හොබී....!" කියාගෙන කෑ ගහන ගමන්.

JHope's Lily | JHS |✔Where stories live. Discover now