එකම මගක ගිය ඒ කාලේ..... පැතුම් අහුරලා...... සදට කී කතා තනි වේවී.... හැගුම් ගොළු වෙලා....... නුඹගේ මුදු ගී රාවෙ..... නොව ඒ හද වීණාවේ..... රුව නෑ නෙතු මානේ....... නුඹ නෑ නැවතීලා...... කදුලේ හීතලේ..... සුසුමේ රදවලා...... අදුරේ මා දමා..... සද සේ බැස ගියා.........🥀
48 parts