Chapter 1❤️

5.3K 466 87
                                    

JEON JUNGKOOK

මෙයා vampire කෙනෙක්. Vampire කිව්වට ඉතින් බාගයක් vampire බාගයක් මිනිස්. මොකද මෙයාගේ අම්මා මිනිස් තාත්තා vampire .
මෙයා පොඩි කාලේදීම මෙයාගේ තාත්තා මෙයාවා දාලා යනවා.එදා ඉදන් ඉතින් මෙයා ජීවත් වුනේ අම්මත් එක්ක.ඒත් අවුරුදු 14 දී විතර මෙයාගේ අම්මත් මෙයාව දාලා යනවා.එදා ඉදන් මේයා තනියම මෙයාගේ වැඩ කරන්න පුරුදු වෙනවා.මෙයා රැකියාවක් නම් කරන්නේ නෑ. මොකද මෙයාට පීනන්න තරම් සල්ලි තියනවා.ඒ එයාගේ අම්මයි තාත්තයි එයා වෙනුවෙන් ඉතුරු කරලා ගියා ඒවා.vampire කෙනෙක් වුනත් ඉතින් මාර hot කොල්ලෙක් තමයි මෙයා.දැක්ක ගමන් කෙල්ලෙක්ගේ හිත පිස්සු වට්ටන්න පුලුවන් හැකියාවක් මෙයාට තිබ්බා.

LEE AURA

මෙයා නම් හොදටම පිස්සු කෙල්ලෙක්.ඒ වගේම කිසිම පිලිවෙලක් නැති කෙල්ලෙක්.මෙයා ජීවත් වෙන්නේ මෙයාගේ ආය අම්මත් එක්ක. මෙයාගේ අම්මයි තාත්තයි දෙන්නම ජීවත් වෙන්නේ Japan වල.මෙයා ඉතින් හරිම පාලුවෙන් තමයි මෙහේ හිටියේ. ඒත් ඉතින් මෙයාට මෙයාගේ පිස්සු යාලුවෝ හම්බ වුනාම නම් ඔය දුක මතකවත් නෑ.මෙයා doctor කෙනෙක්. ඒක ඉතින් පොඩි කාලේ ඉදන්ම මෙයාට තිබ්බ dream එකක්. ඒක සැබෑ කරගන්න මෙයා හොදට මහන්සි වෙලා ඉගෙන ගෙන doctor කෙනෙක් වුනා.

(ජන්කුක්ගේ පිස්සු යාලුවෝ Set එක)

KIM NAMJOON

මෙයා තමයි ඉතින් මේ කට්ටියගේ ප්‍රදානියා වගේ වැඩ කරන්නේ.මෙයා මාර බුද්දිමත්. මෙයාට ලස්සන හිනාවක් තියනවා. ඒ හිනා දැක්කම නම් පිස්සුත් හැදෙනවා. එයා හිනා වෙද්දී කම්මුල් දෙපැත්තේ dimple හැදෙනවා.මෙයා english teacher කෙනෙක්.

KIM SEOKJIN

හිත හොද කොල්ලෙක්.මාර Handsome.ඒ වගේම මෙයාට හොද රහට උයන්නත් පුලුවන්.ඒ වගේම මෙයාගේ joke තමා සුපිරිම. මෙයා resturant එකක අයිතිකරයෙක්.ඉතින් සල්ලි ගැන හිතාගන්නකෝ.😂😂😂

MIN YOONGI

මෙයා ගොඩක් නිදහසේ ඉන්න කැමති. හපෝ ඉතින් වැටිච්ච තැන දොයිය බබා කිවුවත් වැරදි නෑ.😅😅😅 මෙයා Cafe එකක තමයි වැඩ කරන්නේ.මොනා වුනත් මේයාත් මාර ලස්සන කොල්ලෙක්.

JUNG HoSEOK

මාර Handsome කොල්ලෙක් තමයි ඉතින් මෙයත්. මන් හිතන්නේ මෙයා කට්ටියව වශී කරගන්නේ මෙයාගේ හිනාවෙන්. ඒ වගේම මාර දගයි. මෙයාට ඉතින් නැටුම් කිවුවොත් වෙන මොකුත් ඕනී නෑ. මෙයා dance teacher කෙනෙක්.( ආසවටම ගැලපෙන රැකියාව නේද??)😂😂😂

PARK JIMIN

මාර Hot කොල්ලෙක් තමයි මෙයා. මෙයාට ලස්සන හිනාවක් තියනවා. ඒ හිනාවට නම් වශී වෙලාම තමයි නවතින්නේ.😐😐මෙයාගෙ හිනාව angel හිනාවක්. ඒ වගේමයි මෙයාගේ voice එකත් angel කෙනෙක්ගේ වගේ. ඒ වගෙම මෙයාගේ ඇස් දෙකත් මාර ලස්සනයි.

KIM TAEHYUNG

මෙයා මාර නිහඩ කොල්ලෙක්. ඒත් ඉතින් හරිම සෙල්ලක්කාරයි. මෙයාගේ හිනාවා,ඇස් ඕනිම කෙනෙක්ව පිස්සු වට්ටන්න සමත් වෙනවා.
මෙයා Doctor කෙනෙක්. මේයා වැඩ කලෙත් aura වැඩ කරපු hospital එකේමයි.


(Auraගේ යාලුවෝ)

PARK AISHA

මෙයා Aura ගේ පොඩි කාලේ ඉදන්ම යාලුවා.ඕනිම දුකකට සතුටකට auraට හිටියේ මෙයා තමා ඉතින්.මාර ලස්සන කෙල්ලෙක්. ඒ වගේම aura ට වගේම මෙයාටත් හොදටම පිස්සු.මෙයත් aura වගේම පොඩි කාලේ ඉදන් ආස කලේ doctor කෙනෙක් වෙන්න දෙන්නම ඉතින් එයාලගේ ආසව ඉශ්ට කරගත්තා.එකම hospital එකට යන්න හම්බුනා.

JEON ARIN

මෙයා මාරාම ලස්සනයි. මේ Set එකේ වැඩියෙන්ම පිස්සු තිබ්බේ මෙයාට.මෙයත් පොඩි කාලේ ඉදන්ම aura ගේ යාලුවෙක්. හිටපු ගමන් ඉතින් auraත් එක්ක වලි අල්ලනවා.ඒත් ඉතින් කවදාවත් තරහා වෙලා නම් ඉන්න බෑ.

CHAPTER 1 IS END!!!!!!!!!!

Hello guys,

Sorry කලින් කතාව වෙනස් කලාට මට මගේ කතාවට bangtans ලවත් එකතු කරන්න හිතුන්න. ඒ නිසා මම අලුතෙන්ම ලිව්වා. ඒකට වඩා මේක ලස්සනට දෙන්න මම බලාපොරොත්තු වෙනවා. මේකේ අඩුපාඩු මට comment කරන්න.ලස්සනයි නම් vote කරන්න.
🤗🤗🤗🤗

HAPPY NEW YEAR TO ALL!!

VAMPIRE FALLS LOVE [Completed]Where stories live. Discover now